මාත් ගලවන්නෝන
කියත්පටි වැඩේ හරියන්නෙ නෑ, ග්‍රයින්ඩරෙන්ම මාක් කරගන්නවා, ඔවු
කියත් පටිය උල් කරල ගත්තම හොඳට ඇඳෙනව.දැන් අපේ බුවාලා අලුත් වාහන වලත් distributor කියලා වෙන මොකක් හරිවත් ගලවලා දායි
![]()
හයියෝ.....Me oya neda?
![]()
ඔවු මචං වැඩේ හරි... ටික දවසක් යනකල් ඔයිල් එනවද කියල ටිකක් අවධානෙන් ඉන්න ඕනෙ.බම්පි... වැඩේ හරිගියාද බන්??
Namki oya ses chat karanna kamathi nadda.හයියෝ.....
ලීක් වෙලා.... දැන් කොහොමද පාරෙ බැහැල යන්නෙ....
පල වනචරය....Namki oya ses chat karanna kamathi nadda.
Imo innawathe?
මගෙ විනෝදාංශයනෙ....ooowa galawanna epaa yakooo![]()
![]()
මොකෝ වුණේ....ඔය වගේ දේවල් කරන්න ගිහිල්ල කෙලවගෙන ඉන්නෙ...
දැන් නම් අත වත් තියන්නේ නැහැ
එයාර් ෆ්ලෝ එක ලීක් වෙන්නෙ නැති වෙන්න, එයාර් වෙන්ට් ජොයින්ට් වලට සීල් වෙන්න අලවල තියන ස්පොන්ච් කෑලිද?@PHBhagya mchn uba dannawada car ac cooling box ekata alawala ena sponge kali ganna place ekak?
@PHBhagya ඔව් මචන්. කාර් එකේ ඒසී සර්විස් එකක් කලා. ඒක කරපු පොල් බූරුවා සමහර තැන්වල ස්පොන්ජ් ගලවල හයි කරලා තියෙන්නේ. ඒ ටික අලුතින් අලවලා දාන්න බැලුවේ.එයාර් ෆ්ලෝ එක ලීක් වෙන්නෙ නැති වෙන්න, එයාර් වෙන්ට් ජොයින්ට් වලට සීල් වෙන්න අලවල තියන ස්පොන්ච් කෑලිද?
ගන්න තැන් හරියට දන්නෙ නෑ මචං.... A/c කරන තැන් වලනං ඇති...
හපොයි...@PHBhagya ඔව් මචන්. කාර් එකේ ඒසී සර්විස් එකක් කලා. ඒක කරපු පොල් බූරුවා සමහර තැන්වල ස්පොන්ජ් ගලවල හයි කරලා තියෙන්නේ. ඒ ටික අලුතින් අලවලා දාන්න බැලුවේ.
Daraz eke balanna.. AC joint walath normal sponge aragena gum gala alawanne..@PHBhagya ඔව් මචන්. කාර් එකේ ඒසී සර්විස් එකක් කලා. ඒක කරපු පොල් බූරුවා සමහර තැන්වල ස්පොන්ජ් ගලවල හයි කරලා තියෙන්නේ. ඒ ටික අලුතින් අලවලා දාන්න බැලුවේ.
Daraz eke balanna.. AC joint walath normal sponge aragena gum gala alawanne..
Mama hithanne me wage ekak ne enne..
ou neda me wage ekak tamai tiyenne.Mama hithanne me wage ekak ne enne..
https://www.daraz.lk/products/rhs-o...0e.searchlist.list.38.7bfb7e156xyd3F&search=1
ඔවු... ඔවු.. මේක තමයි....Mama hithanne me wage ekak ne enne..
https://www.daraz.lk/products/rhs-o...0e.searchlist.list.38.7bfb7e156xyd3F&search=1