වාහනේ දුර ගමන් යද්දී කෙල වෙයිද...
මචන්..පොඩි උපදෙසක් ඕනි..ගොඩක් අයට වැදගත් වෙයි කියලත් හිතනවා..
මේකයි කාරනාව..
මගේ තියෙන්නේ 2000 නිසාන් fb15 ක්..දැනට අරන් අවුරුද්දක් වගේ වෙන්නේ.මේවා දැන් පරන වාහන නිසා ගොඩක් දුර ගමන් යන්න බයක් වගේ තියනවා..මොකද මොන ලෙඩක් එයිද කියන්න බැනේ..උදාහරණයක් විදියට..මම මාතලේ..මට ඕනිකම තියනවා යාල වගේ දුර ගමනක් යන්න.ඉතින් ලොකු කැලැ මැදින් යන්න තියෙන්නේ..අනික ගොඩාක් දුර ඔහොම ගිහින් මොකක් හරි ලෙඩක් ආවොත් අනාතයි.මොකද ඔය
කැලැ පැතිවල දන්න කියන මිනිස්සු ඉන්නවා කියලයැ..මම මෙහෙම හිතුවේ හදිසියේ ගියර් බොක්ස් එකවත් ගියොත්..සදා අනාතයි..මේවා දැන් කිලෝමීටර් ලක්ශ දෙකක් විතර දුවපුවනේ..
නමුත් මම මේ වාහනේ ගත්ත දවසේ ඉදම් තාම කවදාවත් වාහනේ කැඩිලා මග ඉදලනම් නැ.ලොකු ලෙඩක් වාහනේ පේන්නත් නැ.මම වෙලාවට ඔයිල් මාරු කරලා සර්විස් කරනවා.හෝන් එක විටින් විට වදින්න අරන් සීන් එකක් ගියා දවසක්.අනික් දවසේ එන්ජින් එක මිස් කරන්න අරන් බලද්දි ෆ්ල්ග් වලට ඔයිල් ගහනවා..පස්සේ හෙඩ් එක දැම්මා..ඒ ඇරුනම වෙන ලොකු ලෙඩක් ඇවිල්ලම නැ..
මම අහලා තියනවා ..ඔය ගියර් බොක්ස් යන සීන්..ඊට පස්සේ රේඩියේටර් ෆැන් වැඩ නැතුව යන සීන් වගේ ඒවා වෙන්න පුලුවන් කියලා..මට දැනගන්න ඕනි අපි මේ වගේ පරන වාහනේක දුර ගමනක් යනවනම් මොනවද බලාගන්න ඕනි බාස් කෙනෙකුට කියලා.මග කැඩෙන්නේ නැති වෙන්නනම්.fan belt අනම් මනම් අලුතෙන් දැම්මා..වෙන ලොකු කේස් එයිද නැද්ද කියලා කලින් දැනගන්න විදියක් නැද්ද..ශුවර් කරලා දුවන්නනම් මොනවද හරියට තියෙන්න ඕනි කියලා කියමුද අපේ යාලුවෝ ටික..මොකද මේක පරන වාහන තියන ගොඩකට ප්රයෝජනවත් වෙයි..බම්පියක් වත් දෙමු අඩුම තරමේ..