වාහනේ පොත ගැන ප්‍රශ්ණයක්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,705
    25,821
    113
    වාහනේ පොත ගැන ප්‍රශ්ණයක්

    ස්වභාවික ආපදාවක් වගේ දෙයක් වෙලා වාහනේ පොත විනාශ උනොත් ඒක ආපහු හදාගන්න හැටි දන්න කෙනෙක් කියල දෙනවද :yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පොතේ කෑල්ලක් හරි තියේනං අයිඩින්ටිය විතරක් ඇතිග ගිහිං පොතේ ඉතිරි ටිකයි අයිඩී කොපියයි දුන්නම එවලෙම ගන්ඩ පුලුවන්. පොතේ කෑල්ලක් හරි තියෙනවනං ඹරිජිනල් විදියටම පොත දෙනව. නැත්තං සෙකන්ඩ් කොපි කියල තමා දෙන්නෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොත නෑත්නම් ඩුප්ලිකේට් තමා ගන්න වෙන්නේ. ඒකත් අයිතිකාරයට තමා පුලුවන්
     
    රෝසි ආච්චි;21525337 said:
    ස්වභාවික ආපදාවක් වගේ දෙයක් වෙලා වාහනේ පොත විනාශ උනොත් ඒක ආපහු හදාගන්න හැටි දන්න කෙනෙක් කියල දෙනවද :yes:

    පරණ පොත කෑල්ලක්වත් නැත්නම් ඩුබ්ලිකේට් පොතක් තමා ගන්න වෙන්නෙ. ඒකත් උඹ අයිතිකරු නම් විතරයි. හැබැයි ඒ වගේම තමා පොත ඩුබායි (ඩුබ්ලිකේට්) වුනහම වාහනේ වැලිව් එක බහිනවා. විකුනන්න ගියහම වහ කන්න හිතෙනවා...