Matath ahama una ban Maga car akath paint aka hurala shape aka dala gihin ban aduma gana ahama una kiyala kiuwath neවාහනේ එක එක ගමන් යන්න යාලුවො, නෑදෑයො එහෙම ඉල්ලුවහම නොදී ඉන්න විදියක් නැද්ද බන්? එකෙක් අරන් ගිහින් පේන්ට් එක හූරල සද්ද නැතුව ගෙනත් දාල ගිහින් ඊයෙ.![]()

දෙන්ඩ කැමති නැ කියන එක තේරෙන්ඩ, බොරුවක් කියනවා එදාට ගමනක් හරි මොකක් හරිකෙලින්ම කියපන් බන් කියලා තමා හැමොම කියන්නේ එත් එක කරන්න අමාරුයි. මටත්
හැබැයි මං නම් කටුදෙක තුනක්ම කැවා දැන්නම් කාටවත්දෙන්නැ වහානේ ලාවට ඉගි කරනවාදෙන්න බැ වගේ බන් එතකොට හරි ඉතින්