වාහනේ යාලුවො ඉල්ලුවහම

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    වාහනේ එක එක ගමන් යන්න යාලුවො, නෑදෑයො එහෙම ඉල්ලුවහම නොදී ඉන්න විදියක් නැද්ද බන්? එකෙක් අරන් ගිහින් පේන්ට් එක හූරල සද්ද නැතුව ගෙනත් දාල ගිහින් ඊයෙ. :(
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    කෙලින්ම කියපන් බන් කියලා තමා හැමොම කියන්නේ එත් එක කරන්න අමාරුයි. මටත්
    හැබැයි මං නම් කටුදෙක තුනක්ම කැවා දැන්නම් කාටවත්දෙන්නැ වහානේ ලාවට ඉගි කරනවාදෙන්න බැ වගේ බන් එතකොට හරි ඉතින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ලෑස්ති වෙලා හිටපන් හිරේ යන්න මොකක් හරි මගුලකට සෙට් උනොත් එහෙම. හෙල්ප් එකක් දෙන්න ඕනි නන් උබත් පලයන් ඩ්‍රයිව් කරගෙන. එහෙම නැතුව දෙන්න ඕනි නන් කැබ් සර්විස් එකකට දාල දීපන්.
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    kalin office eke ekek illuwa office welawe personal business wadakata yanna.
    1st time, 2nd time dunna.
    passe mu hama week ekema illanna patan gaththa.
    mama u wahane ganna ena welawata cab service ekakata call karala e car eka office eke park karala thibba.

    u wahane ganna awama cab service eke wahane pennuwa.

    passe u wahane illuweth naha, math ekka echchara katha baha kaleth naha.

    e wage tharaha wena yaluwangen wadakuth naha.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    :yes:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    palaweni paarama bee kiyahan
    oyaa vitharai drive karanne kaatawath denne ne kiyahan
    nethnam anthimata waahaneth nee yaaluwath nee

    dennekuta vithara ehema keewama aaya mokek wath ahanne nee
    mokada arun denna news eka denawa okkotama

    hitha honda geeni hemadama badin kiyala ahala ethi nee
    anthimata botath wenne ooka thamai
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වාහනේ එක එක ගමන් යන්න යාලුවො, නෑදෑයො එහෙම ඉල්ලුවහම නොදී ඉන්න විදියක් නැද්ද බන්? එකෙක් අරන් ගිහින් පේන්ට් එක හූරල සද්ද නැතුව ගෙනත් දාල ගිහින් ඊයෙ. :(
    Edata gamanak yanna thiyanawa kiyapan. Wede iwarai
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Mata nan illagatta deyak return karanakan iwasillak ne.illlgatta ekata present ekak hari denawa.eth lankawe godak un wahane illagoth tiyena petrol tikath reserve eketh duwala thamai genalla denne.godak unta kelehe guna ne.e athin lankawe minissu pattaa low class bn.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට ඔය වගේම ප්‍රශ්නයක් තියෙනව සල්ලි ගැන. එක එකා සල්ලි ඉල්ලනව පොඩි පොඩි ගණං ඉල්ලුවම නොදිත් බෑ. ඒව හම්බවෙද්දි ඉතිං මොකක්හරි පාඩුවක් වෙනව සමහර වෙලාවට හම්බවෙන්නෙත් නෑ. ඒ හා සමාන සීන් එකක් තමයි ඉතිං මේකත් ඉල්ලුවම නොදීත් බෑ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    palaweni paarama bee kiyahan
    oyaa vitharai drive karanne kaatawath denne ne kiyahan
    nethnam anthimata waahaneth nee yaaluwath nee

    dennekuta vithara ehema keewama aaya mokek wath ahanne nee
    mokada arun denna news eka denawa okkotama

    hitha honda geeni hemadama badin kiyala ahala ethi nee
    anthimata botath wenne ooka thamai
    :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: amino