වාහනේ වතුරට වැටුනොත් මොකද කරන්නේ !!! කියවන්&#3

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    වාහනේ වතුරට වැටුනොත් මොකද කරන්නේ !!! කියවන්&#3

    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg



    මේකත් බලන්නකෝ



    ගත්තේ nudutulokaya.blogspot
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    වීඩියෝ එකේ ඉක්මනට එලියට එන්න පුලුවන්ද ඕක ඇත්තටම වෙන hadhisi වෙලාවට.....!!
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    වීඩියෝ එකේ ඉක්මනට එලියට එන්න පුලුවන්ද ඕක ඇත්තටම වෙන hadhisi වෙලාවට.....!!


    උන් එක realtime තම දාල තියෙන්නේ මචන් . උන් ready වෙලානේ ඉන්නේ . එකයි . අපි වගේ ගියානම් , අම්මට හුඩු මුලින්ම phone එක හොයාගන්න ඕන . ඊට පස්සේ අනිත් මගුල් . ඕව හොයද්දි පතුලේ ඉදී . :rolleyes:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වාහනේ වතුරට වැටුනම වීදුරුව නිකන්ම බිදින්න අමාරුයි....එතකොට කරන්න ඕනි පොඩි උලක් තියෙන මොකක් හරි එකකින් වීදුරුවට ගහන එක...නැතිව අපි අතින් නිකන් ගැහුවට වීදුරුව බිදින්න ගොඩක්ම අමාරුයි ....
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    වීඩියෝ එකේ ඉක්මනට එලියට එන්න පුලුවන්ද ඕක ඇත්තටම වෙන hadhisi වෙලාවට.....!!


    eka tamai itin wenna uwamana dee ban aiyeee.....:baffled::baffled::baffled:.. amaaru unat iwasan kara yutumai..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පීනන්න දන් නැත්තන් මොකද කරන්නෙ බන්
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය වැඩේට මෙන්න මේක මරැ..


    s-l1600.jpg


    පොඩි ගානයි නේ වෙන්නේ‍... මං නං දෙක තුනක් ගෙනත් තියා ගත්තා..


    Fantastic Keychain Car Emergency Rescue Glass Breaker Seat Belt Cutter Hammer

    01fbb92f22d9f332d40825f4a4fefc86.jpg