180 gihin thiyenawa habai lankaawe neme.හයිවේ නෙවෙයි සාමාන්‍ය පාරවල්වල
වාහනේ මොකද්ද, පාර , අනතුරක් වෙන්න ගියෙ නැද්ද
අත්දැකීම අපට කියන්න.
Mageth 180 eka lancer eken. Ralliart AWD. Car eka pahath wena scene eka mokakda? Aerodynamic downforce? Or mechanical?115 KMH - DIAHATSU බට්ට වෑන 600 cc එකක .එච්චර තමා එකේ යන්න පුළුවන්
180 kmh - 14 ලාන්සර් C12 එකක .ඒක පට්ට කාර් එක ,ස්පීඩ් යන්න යන්න කාර් එක පහත් වෙනවා .එක පාරයි ගියේ හැබැයි
120 වගේ ගියා HONDA FIT GP1 එකක ,
නෝමල් පාරක 90 වගේ ගියා KDH එකක,එකෙන් තමා KDH පිස්සුව ගැහුවේ
fz එකේ 109 ට ගියා මොරටුව පාරේ .
Aerodynamic downforce180 gihin thiyenawa habai lankaawe neme.
Mageth 180 eka lancer eken. Ralliart AWD. Car eka pahath wena scene eka mokakda? Aerodynamic downforce? Or mechanical?
------ Post added on Nov 29, 2024 at 9:25 AM
Speed: 200-210 km/h
Measured by: Garmin Navi
Road: Bhumibol Bridge, Bangkok
Vehicles: Mazda Lantis Type R (aftermarket cams, pistons, lsd, superpro, koni) & Lancer CS3 with a Colt Ralliart swap
Wahane Mfactory LSD (limited slip differential)LSD gahalada giye?
~120හයිවේ නෙවෙයි සාමාන්‍ය පාරවල්වල
වාහනේ මොකද්ද, පාර , අනතුරක් වෙන්න ගියෙ නැද්ද
අත්දැකීම අපට කියන්න.
Dio eke 65 giya uparima echcharayiහයිවේ නෙවෙයි සාමාන්‍ය පාරවල්වල
වාහනේ මොකද්ද, පාර , අනතුරක් වෙන්න ගියෙ නැද්ද
අත්දැකීම අපට කියන්න.
Mona gingiyek da?ඔයා gingy නේද
180 ta paguwe100 wage tamai