වාහනේ වැඩිම කීයටද ගිහින් තියෙන්නෙ?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    හයිවේ නෙවෙයි සාමාන්‍ය පාරවල්වල
    වාහනේ මොකද්ද, පාර , අනතුරක් වෙන්න ගියෙ නැද්ද
    අත්දැකීම අපට කියන්න.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    1000 km/h

    m-h-b777.jpg
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    110 normal road
    162 highway
    aqua

    98 normal road
    bike

    අනතුරක් වෙන්න ගියේ නෑ. මොකද හොඳට බලල ටයිම් බලල ටෙස්ට් කරා speeds ටික.
    මේ ඔක්කොම ටෙස්ට් කරන්න ගියපු වැඩිම වේග. සාමාන්‍ය ගමනෙදි 80 න් එහාට ‍වගේ යැවෙනව ගොඩක් අඩුයි. Highway ගියත් 100 පන්නන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yeezus