වාහනේ සවිස් කරන්න ගියාම මුහන දීපු සිද්දි මොනවද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    1 උන්ගෙ තිබ්බ උබල කැමති දේවල් මොනවද? ෆ්‍රී නෙස්කෆේ

    2 අකමැති දේවල් මොනවද ? paya 3,4k yana eka

    3 මොන වගේ දේවල් උන්ගෙ ලග තිබ්බ නම් හොදය් කියල හිතනවද ? mukuth na
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    toyota harrier hybrid ekak gatha unregister. Hambaunna "Sterling Aftercare Guarantee" kiyala ekak giya onna 1st free service ekata.
    kadawatha pathe thiynee mul kale ne wenna pots na, dapu alutha wennda one

    wahana godak thibe na, mage eke wede patan gatha

    5 denak wage jeep ekka wate karakenawa, nala nala balanakota oil filter eka galawagana baruwa
    4L oil can dekak aragenna ekak dala ekak dunna geda geniyannda , Oil pamanaya mun dane na
    interior eka door ekath majan gala choara karala thiba

    2 days waling anty kenak call kala komada ape weda kiyala ahuwa, mama kuwa ayoo sater ne kiyala meya kiyana wa ape tama hondama toyota lanka kale kiyala :P

    2 service eka indan mama toyota lanka, ethana harrier 4k 5k tiba service ekata giya dawasema, gedara geniyannada oil dune na sade na weda witarayi :lol:

    mun Guarantee kiyala service eka alla ganna balanawa kiyala mata hithuna horu ralak
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කැමති දේවල් වලට වඩා අකමැති දේවල් වැඩී වගේ. මෙව්වා ඉතින් එක එක තැන්වල එක එක විදිහයි.

    1.
    -සමහර සර්විස් තැන්වල අපි කියන දේ කරනවා. එක පොඩි තැනක වාහනේ එක්ස්ට්‍රා ක්ලීන් කරා පොඩි එකා තෙල් වගයක් හලලා.
    -සමහර තැන් වලින් ක්ලීන් කරාම අලුතෙන් ගත්තා වගේ තියෙනවා.
    -සමහරු වාහනේ ෆ්‍රී චෙක් කරලා අඩුපාඩු කියනවා.

    2.
    -සමහර ඇච්චෝ බැච්චෝ පොඩි වාහන ගණන් ගන්නේ නැති එක.
    -අඩු පඩියට හොයා ගත්තු පුහුනුවක් නැති උන් ඉන්න එක. එකෙක් වාහනේ ගත්තු ගමන් කප් සෙට් එක කෑවා.
    -අපි ගෙනියන ඔයිල් දාන්න කැමති නෑ.
    -වාහනේ දාලා ගියොත් එක එක ඒවා අලුතින් දානවා කියලා කෝල් කරලා ගාණ කඩාගන්න හදන එක.
    -උදෙන්ම දාන්න බැරි උනොත් ඉතින් හොරට වැඩේ වෙන්නෙ. උන්ට යන්න ඕනෙ නිසා ඉක්මණට හොරට කරන්නෙ.

    3.
    -වාහනේ භාර අරගෙන ආපහු භාරදෙන හරි වෙලාවක් කියන එක.
    -හරියට වැඩේ කරන්න වෙලා මදි නම් භාරනොගන්න එක.
    -කරනවා කියලා තියෙන දේවල් , හුළං බලන එක, වගේ එව්වා කරන එක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    සීට ගලවලා interior cleaning කරනවා කිව්වේ. මම නූලක් ගැට ගහලා ආවා.

    අරුන් කරපු බොරුවට මම ප්‍රශංසා කරලා ආවා, එතන හිටපු කස්ටමර් 20ක් විතරකගේ ඔලුත් කාළා.

    I don't like stain marks on dash board & engine water washing
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    අඩුපාඩු ඉතුරු කරන එක,
    සර්විස් එක කිවුවම අපි කියන්න ඕනෙ නෑනෙ, බ්‍රේක්, බෙල්ට්, ඔයිල්, කූලන්ට්, ෆිල්ටර් සේරම චෙක් වෙන්න ඕනෙනෙ...
    1. කූලන්ට් සේරම අයින් කරලා නැවත අලුත් ඒවා දානවද ??
    2. ෆිල්ටර් චෙක් කරන්නේ කොහොමද ?? අදාල km ප්‍රමාණය දුවල මාරු කිරීම නෙමෙයිද කරන්නේ ??
    Electric ekak ganna hitena ekama reason eka oka thama.
    බයිසිකල් කට්ටක් ගත්තනම් ඒකත් ඕනේ නෑ බන්. :cool:
     
    • Like
    Reactions: PHBhagya

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ලංකාවෙ සර්විස් කරනවා කියන ටර්ම් එක Grooming එකත් එක්ක පටලං ඉන්නෙ.
    සර්විස් කිරිල්ලයි හෙදිල්ලයි දෙකක්. සර්විස් කිරිල්ල automotive qualified technician කෙනෙක් ගෙන් වෙන්න ඔනි.

    සර්විස් එක 20K කට සැරයක් හා 40K සැරයක් තියෙනවා මචං.
    1. Software updates
    2. HV Battery report
    3. ACC battery test
    4. Cabin filter and HVAC system service
    5. Break fluid condition check ( boiling point)
    6. Inverter and motor coolant condition
    7. Reduction gear oil condition
    තව තියෙනවා ඉතින් කියනවා නම්. EV අරන් සර්විස් නොකර පදින්න හිතන් ඉන්නවා නම් එ අදහස අත්ඇරපන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,640
    67,991

    40k serayak nan ok bn.6 montha 6 months haminena giyama tama epa wenne :baffled:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,001
    18,914
    113
    40kata serayak awulak ne machan. Api karanne Nissan EV series eka vitarayi. Godak welawata replacement set wenne 40K interval ekata.
    Cost එක කීයක් වගේ වෙනවද බ්‍රෝ?

    නෝමල් workshop වලින් ටයර් මාරු කරන්න බැරි සීන් එකක් තියනවද?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    Cost එක කීයක් වගේ වෙනවද බ්‍රෝ?

    නෝමල් workshop වලින් ටයර් මාරු කරන්න බැරි සීන් එකක් තියනවද?

    මම මචන් ලංකාවෙ ගනන් නම් දන්නෙ නැ.

    මම හිතන්නෙ උබ අහන්නෙ ටයර් rotation ගැන වෙන්ඩ ඔනි. එහෙම නම් එක depend වෙන්නෙ වාහනෙ tyre pressure monitoring system එකක් original ඇවිත් තියෙනව නම් විතරයි. Tyre ටික රොටෙට් කරලා system eka re config karanna oni.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,001
    18,914
    113
    මම මචන් ලංකාවෙ ගනන් නම් දන්නෙ නැ.

    මම හිතන්නෙ උබ අහන්නෙ ටයර් rotation ගැන වෙන්ඩ ඔනි. එහෙම නම් එක depend වෙන්නෙ වාහනෙ tyre pressure monitoring system එකක් original ඇවිත් තියෙනව නම් විතරයි. Tyre ටික රොටෙට් කරලා system eka re config karanna oni.
    Thanks brother
     
    • Like
    Reactions: thedigit2s

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඉතිං උඹලා ගෙදරම සර්විස් එක කරගනිල්ලකෝ. මේකේ රඟන විදිහට ඕවා පොඩි වැඩ වෙන්නැති නේ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අකමැති දේවල්,
    මැකනිකල් වැඩ ගැන කිසි අතදැකීමක් නැති කොලු කුරුට්ටො, ෆිල්ටර් මාරු කරන, ඔයිල් දාන වැඩ කරන එක...
    එක්කො ඔයිල් වැඩියෙන් දානව, මොකක්හරි කෑල්ලක් කඩනව වගේ වැඩ වෙනව...

    අදාල ෆිල්ටර්, ඔයිල් වර්ග සර්විස් එකේ ගන්න නැති වුනාම, වාහනේ එතන දාල පයින්, ස්පෙයා පාට්ස් කඩ ගානෙ දුවන්න වෙන එක..

    අඩුපාඩු ඉතුරු කරන එක,
    සර්විස් එක කිවුවම අපි කියන්න ඕනෙ නෑනෙ, බ්‍රේක්, බෙල්ට්, ඔයිල්, කූලන්ට්, ෆිල්ටර් සේරම චෙක් වෙන්න ඕනෙනෙ...

    කැමති දේවල්, (බලාපොරොත්තු වෙන දේවල්)

    සර්විස් එක වෙන විදිහ බලන්න දෙන එක.

    සැපට වාඩි වෙලා ඉන්න තැනක්, වැසිකිළි පහසුකම්, තියෙන්න ඕනෙ.

    පිරිසිදු කරන තැන ඉඳන්, අනික් හැම වැඩක්ම වැඩ දන්න පුහුණු ටෙක්නීශියන් කෙනෙකුගෙ නිරන්තර අධීක්ශණය යටතේ වෙන එක...

    ඕව තමයි ඉතිං...,
    පිරිසිදු කිරීම ගැන කියන්න යන්නෙ නෑ. දැන් ගොඩක් සර්විස් වල ඉන්න දෙමළ කොල්ලො කුරුට්ටො, එයාලගෙ හේදීම, පිරිසිදු කිරීම හොඳටම හොඳයි... සිංහල උං වගේ වැඩට කම්මැළි නෑ...
    හැබැයි මැකනිකල් වැඩ ගැන අත්දැකීම සෘණ. ඒ කොල්ලො ඒ වැඩ වලට අතගහනව කියන්නෙ වැඩේ අවුල්...

    තාම කෙරෙනවද ඒ හොර වැඩේ... ගොඩක් කාලෙකට කලින් යූටියුබ් එකේ මනුස්සයෙක් ගේම අදින වීඩියෝවක් තිබුණ... පොලීසිත් යනව ඒකෙ...

    මගෙ යාලුවෙකුගෙ, වියෝස් එකක් රෑම්ප් එකට නග්ගන ගමන් ඉන්නකොට, හයිඩ්‍රොලික් රෑම්ප් එක උස්සල... ෆ්‍රන්ට් බම්පර් එකේ යටට තමයි වැදිල තියෙන්නෙ. බම්පර් එක ක්ලිප් වලින් කැඩිල ගැලවිලා ගිහින් තිබුණ...
    තැනනං මතක නෑ. කාලෙකට කලින් වෙච්ච සිද්දියක්...
    ඔහොම පිස්සු නටන උන් ඉන්නවා. ලොකුම අවුල වෙන්නෙ වාහනේ 3rd party insurance වෙලා, service center එකටත් insurance එකක් නැති වුණොත්.

    spa newey ban

    body wash da ?

    CCTV nadda ban

    na ban full service karama wahane sapata duwanawa ie. bike eka full service eka hariyata karala balapan smooth komada kiyala
    chiri biri gana sadde enne grease karala natuwa

    hydrolic jack newey ne
    hoist eka case ban

    watinawa agent

    meka free karala dunnada ?
    උදා. එක පාරක් මම injector flush කරන්න
    හිතලවත් නැති දවසක මැසිම දැකල කරගත්ත.

    ita amatarawa - break fluid test / coolant test / battery test / scan eka free tiyeda ?

    discipline hadanna ona ban
    unta gewanne podi padiyak un wada karanne malen
    auto miraj eket denne 35k wage
    ------ Post added on Sep 11, 2023 at 10:18 AM
    ඔහොම jack කරන එකක් ගැන බං කිව්වේ. මට jack type එක මතක නැහැ දැන්.
    ------ Post added on Sep 11, 2023 at 2:07 PM
     
    • Sad
    Reactions: PHBhagya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තව දත් දෙක තුනකුත් ඉල්ලයි
    datha galawanawa kiyalada ?
    Service eka iwara wela dena report eka

    Eke thiyenawa ewa okkoma karanna giyoth wikinenawa
    report eka manual liyala dena ekakda ?
    අකමැති දේවල්,
    මැකනිකල් වැඩ ගැන කිසි අතදැකීමක් නැති කොලු කුරුට්ටො, ෆිල්ටර් මාරු කරන, ඔයිල් දාන වැඩ කරන එක...
    එක්කො ඔයිල් වැඩියෙන් දානව, මොකක්හරි කෑල්ලක් කඩනව වගේ වැඩ වෙනව...

    අදාල ෆිල්ටර්, ඔයිල් වර්ග සර්විස් එකේ ගන්න නැති වුනාම, වාහනේ එතන දාල පයින්, ස්පෙයා පාට්ස් කඩ ගානෙ දුවන්න වෙන එක..

    අඩුපාඩු ඉතුරු කරන එක,
    සර්විස් එක කිවුවම අපි කියන්න ඕනෙ නෑනෙ, බ්‍රේක්, බෙල්ට්, ඔයිල්, කූලන්ට්, ෆිල්ටර් සේරම චෙක් වෙන්න ඕනෙනෙ...

    කැමති දේවල්, (බලාපොරොත්තු වෙන දේවල්)

    සර්විස් එක වෙන විදිහ බලන්න දෙන එක.

    සැපට වාඩි වෙලා ඉන්න තැනක්, වැසිකිළි පහසුකම්, තියෙන්න ඕනෙ.

    පිරිසිදු කරන තැන ඉඳන්, අනික් හැම වැඩක්ම වැඩ දන්න පුහුණු ටෙක්නීශියන් කෙනෙකුගෙ නිරන්තර අධීක්ශණය යටතේ වෙන එක...

    ඕව තමයි ඉතිං...,
    පිරිසිදු කිරීම ගැන කියන්න යන්නෙ නෑ. දැන් ගොඩක් සර්විස් වල ඉන්න දෙමළ කොල්ලො කුරුට්ටො, එයාලගෙ හේදීම, පිරිසිදු කිරීම හොඳටම හොඳයි... සිංහල උං වගේ වැඩට කම්මැළි නෑ...
    හැබැයි මැකනිකල් වැඩ ගැන අත්දැකීම සෘණ. ඒ කොල්ලො ඒ වැඩ වලට අතගහනව කියන්නෙ වැඩේ අවුල්...

    තාම කෙරෙනවද ඒ හොර වැඩේ... ගොඩක් කාලෙකට කලින් යූටියුබ් එකේ මනුස්සයෙක් ගේම අදින වීඩියෝවක් තිබුණ... පොලීසිත් යනව ඒකෙ...

    මගෙ යාලුවෙකුගෙ, වියෝස් එකක් රෑම්ප් එකට නග්ගන ගමන් ඉන්නකොට, හයිඩ්‍රොලික් රෑම්ප් එක උස්සල... ෆ්‍රන්ට් බම්පර් එකේ යටට තමයි වැදිල තියෙන්නෙ. බම්පර් එක ක්ලිප් වලින් කැඩිල ගැලවිලා ගිහින් තිබුණ...
    තැනනං මතක නෑ. කාලෙකට කලින් වෙච්ච සිද්දියක්...
    watinawa agent
    Oww. Mamath e video eka dakala photos gahagenamai giye. Un hithalama wade adinawa. Matath podi wadak thibuna hinda rest area eke lap eke wadak kara kara hitiye. E tikedi tak gala mun issuwa. Baladdi monawath naha carpet
    CCTV nadda ban
    සර්විස් එක වහල තිබ්බනෙ 🥺
    ay a
    1 උන්ගෙ තිබ්බ උබල කැමති දේවල් මොනවද? ෆ්‍රී නෙස්කෆේ

    2 අකමැති දේවල් මොනවද ? paya 3,4k yana eka

    3 මොන වගේ දේවල් උන්ගෙ ලග තිබ්බ නම් හොදය් කියල හිතනවද ? mukuth na
    paya 3-4 yanawa tamay machan
    toyota harrier hybrid ekak gatha unregister. Hambaunna "Sterling Aftercare Guarantee" kiyala ekak giya onna 1st free service ekata.
    kadawatha pathe thiynee mul kale ne wenna pots na, dapu alutha wennda one

    wahana godak thibe na, mage eke wede patan gatha

    5 denak wage jeep ekka wate karakenawa, nala nala balanakota oil filter eka galawagana baruwa
    4L oil can dekak aragenna ekak dala ekak dunna geda geniyannda , Oil pamanaya mun dane na
    interior eka door ekath majan gala choara karala thiba

    2 days waling anty kenak call kala komada ape weda kiyala ahuwa, mama kuwa ayoo sater ne kiyala meya kiyana wa ape tama hondama toyota lanka kale kiyala :P

    2 service eka indan mama toyota lanka, ethana harrier 4k 5k tiba service ekata giya dawasema, gedara geniyannada oil dune na sade na weda witarayi :lol:

    mun Guarantee kiyala service eka alla ganna balanawa kiyala mata hithuna horu ralak
    wandiya kala neda
    කැමති දේවල් වලට වඩා අකමැති දේවල් වැඩී වගේ. මෙව්වා ඉතින් එක එක තැන්වල එක එක විදිහයි.

    1.
    -සමහර සර්විස් තැන්වල අපි කියන දේ කරනවා. එක පොඩි තැනක වාහනේ එක්ස්ට්‍රා ක්ලීන් කරා පොඩි එකා තෙල් වගයක් හලලා.
    -සමහර තැන් වලින් ක්ලීන් කරාම අලුතෙන් ගත්තා වගේ තියෙනවා.
    -සමහරු වාහනේ ෆ්‍රී චෙක් කරලා අඩුපාඩු කියනවා.

    2.
    -සමහර ඇච්චෝ බැච්චෝ පොඩි වාහන ගණන් ගන්නේ නැති එක.
    -අඩු පඩියට හොයා ගත්තු පුහුනුවක් නැති උන් ඉන්න එක. එකෙක් වාහනේ ගත්තු ගමන් කප් සෙට් එක කෑවා.
    -අපි ගෙනියන ඔයිල් දාන්න කැමති නෑ.
    -වාහනේ දාලා ගියොත් එක එක ඒවා අලුතින් දානවා කියලා කෝල් කරලා ගාණ කඩාගන්න හදන එක.
    -උදෙන්ම දාන්න බැරි උනොත් ඉතින් හොරට වැඩේ වෙන්නෙ. උන්ට යන්න ඕනෙ නිසා ඉක්මණට හොරට කරන්නෙ.

    3.
    -වාහනේ භාර අරගෙන ආපහු භාරදෙන හරි වෙලාවක් කියන එක.
    -හරියට වැඩේ කරන්න වෙලා මදි නම් භාරනොගන්න එක.
    -කරනවා කියලා තියෙන දේවල් , හුළං බලන එක, වගේ එව්වා කරන එක.
    elama agent
    සීට ගලවලා interior cleaning කරනවා කිව්වේ. මම නූලක් ගැට ගහලා ආවා.

    අරුන් කරපු බොරුවට මම ප්‍රශංසා කරලා ආවා, එතන හිටපු කස්ටමර් 20ක් විතරකගේ ඔලුත් කාළා.

    I don't like stain marks on dash board & engine water washing
    poy gahala neda
    Electric ekak ganna hitena ekama reason eka oka thama.
    eletric aran kabalen lipata watennada ban
    electric kohe karannada ban owa durable na tika kalayay balapanko
    1. කූලන්ට් සේරම අයින් කරලා නැවත අලුත් ඒවා දානවද ??
    2. ෆිල්ටර් චෙක් කරන්නේ කොහොමද ?? අදාල km ප්‍රමාණය දුවල මාරු කිරීම නෙමෙයිද කරන්නේ ??

    බයිසිකල් කට්ටක් ගත්තනම් ඒකත් ඕනේ නෑ බන්. :cool:
    ct100
    ලංකාවෙ සර්විස් කරනවා කියන ටර්ම් එක Grooming එකත් එක්ක පටලං ඉන්නෙ.
    සර්විස් කිරිල්ලයි හෙදිල්ලයි දෙකක්. සර්විස් කිරිල්ල automotive qualified technician කෙනෙක් ගෙන් වෙන්න ඔනි.

    සර්විස් එක 20K කට සැරයක් හා 40K සැරයක් තියෙනවා මචං.
    1. Software updates
    2. HV Battery report
    3. ACC battery test
    4. Cabin filter and HVAC system service
    5. Break fluid condition check ( boiling point)
    6. Inverter and motor coolant condition
    7. Reduction gear oil condition
    තව තියෙනවා ඉතින් කියනවා නම්. EV අරන් සර්විස් නොකර පදින්න හිතන් ඉන්නවා නම් එ අදහස අත්ඇරපන්.
    majan gawenawa aduy
    ඉතිං උඹලා ගෙදරම සර්විස් එක කරගනිල්ලකෝ. මේකේ රඟන විදිහට ඕවා පොඩි වැඩ වෙන්නැති නේ.
    ehema ba ban, mamat scooty eka gedara service kala yiutube eken balan okkoma tools tiyenawa
    a unata service center eken karanawa wage bagayak wat karanna bari una
    ape malli kiyanawa uba montisori wada karanne kiyala
    ඔහොම පිස්සු නටන උන් ඉන්නවා. ලොකුම අවුල වෙන්නෙ වාහනේ 3rd party insurance වෙලා, service center එකටත් insurance එකක් නැති වුණොත්.

    ඔහොම jack කරන එකක් ගැන බං කිව්වේ. මට jack type එක මතක නැහැ දැන්.
    ------ Post added on Sep 11, 2023 at 2:07 PM

    ok
     
    • Like
    Reactions: PHBhagya

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    datha galawanawa kiyalada ?

    report eka manual liyala dena ekakda ?

    watinawa agent

    CCTV nadda ban

    ay a

    paya 3-4 yanawa tamay machan

    wandiya kala neda

    elama agent

    poy gahala neda

    eletric aran kabalen lipata watennada ban
    electric kohe karannada ban owa durable na tika kalayay balapanko

    ct100

    majan gawenawa aduy

    ehema ba ban, mamat scooty eka gedara service kala yiutube eken balan okkoma tools tiyenawa
    a unata service center eken karanawa wage bagayak wat karanna bari una
    ape malli kiyanawa uba montisori wada karanne kiyala

    ok
    Naha mama Company danne, eke thoyenwa me para
    1. Need to check and replace front shock
    2. Engine tune up
    3. Break oil flush
    4. Tappet oil leak - replace seal
    Etc

    Oya 2,3,4 witharak quotation eka 150,000
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    1. කූලන්ට් සේරම අයින් කරලා නැවත අලුත් ඒවා දානවද ??
    2. ෆිල්ටර් චෙක් කරන්නේ කොහොමද ?? අදාල km ප්‍රමාණය දුවල මාරු කිරීම නෙමෙයිද කරන්නේ ??

    බයිසිකල් කට්ටක් ගත්තනම් ඒකත් ඕනේ නෑ බන්. :cool:
    හරියට බලනවනං සංසාරේ....,
    තෙල් වතුර වර්ග වල අඩු බලනවට අමතරව,
    ඕවයෙ තත්ව පරීක්ශාවක් කරනව... ඒවට වෙනම උපකරණ තියෙනව කම්පැණි වල එහෙම...
    කාලය හරිනං සම්පුර්ණ මාරු කරන්න ඕනෙ...

    ෆිල්ටර් විශුවල් ටෙස්ට් එකක් තමයි කරන්නෙ. හැම සර්විස් එකටම සැරයක් හුළං අල්ලල සුද්ද කරනව...
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    ubala 5000 service eka akranawada? mage hybrid ekak 10,000 ban digatama kare. dan 150,000 duwala..thama awlak kiyala aweth na monawath
     
    • Haha
    Reactions: tha123