1. කූලන්ට් සේරම අයින් කරලා නැවත අලුත් ඒවා දානවද ??අඩුපාඩු ඉතුරු කරන එක,
සර්විස් එක කිවුවම අපි කියන්න ඕනෙ නෑනෙ, බ්රේක්, බෙල්ට්, ඔයිල්, කූලන්ට්, ෆිල්ටර් සේරම චෙක් වෙන්න ඕනෙනෙ...
බයිසිකල් කට්ටක් ගත්තනම් ඒකත් ඕනේ නෑ බන්.Electric ekak ganna hitena ekama reason eka oka thama.

Ammo be lankawe kakulak netuwa inna be.eka nan karanne neබයිසිකල් කට්ටක් ගත්තනම් ඒකත් ඕනේ නෑ බන්.![]()
සර්විස් එක 20K කට සැරයක් හා 40K සැරයක් තියෙනවා මචං.Electric ekak ganna hitena ekama reason eka oka thama.
40k serayak nan ok bn.6 montha 6 months haminena giyama tama epa wenneලංකාවෙ සර්විස් කරනවා කියන ටර්ම් එක Grooming එකත් එක්ක පටලං ඉන්නෙ.
සර්විස් කිරිල්ලයි හෙදිල්ලයි දෙකක්. සර්විස් කිරිල්ල automotive qualified technician කෙනෙක් ගෙන් වෙන්න ඔනි.
සර්විස් එක 20K කට සැරයක් හා 40K සැරයක් තියෙනවා මචං.
1. Software updates
2. HV Battery report
3. ACC battery test
4. Cabin filter and HVAC system service
5. Break fluid condition check ( boiling point)
6. Inverter and motor coolant condition
7. Reduction gear oil condition
තව තියෙනවා ඉතින් කියනවා නම්. EV අරන් සර්විස් නොකර පදින්න හිතන් ඉන්නවා නම් එ අදහස අත්ඇරපන්.

40kata serayak awulak ne machan. Api karanne Nissan EV series eka vitarayi. Godak welawata replacement set wenne 40K interval ekata.40k serayak nan ok bn.6 montha 6 months haminena giyama tama epa wenne![]()
Cost එක කීයක් වගේ වෙනවද බ්රෝ?40kata serayak awulak ne machan. Api karanne Nissan EV series eka vitarayi. Godak welawata replacement set wenne 40K interval ekata.
Cost එක කීයක් වගේ වෙනවද බ්රෝ?
නෝමල් workshop වලින් ටයර් මාරු කරන්න බැරි සීන් එකක් තියනවද?
Thanks brotherමම මචන් ලංකාවෙ ගනන් නම් දන්නෙ නැ.
මම හිතන්නෙ උබ අහන්නෙ ටයර් rotation ගැන වෙන්ඩ ඔනි. එහෙම නම් එක depend වෙන්නෙ වාහනෙ tyre pressure monitoring system එකක් original ඇවිත් තියෙනව නම් විතරයි. Tyre ටික රොටෙට් කරලා system eka re config karanna oni.
ඔහොම පිස්සු නටන උන් ඉන්නවා. ලොකුම අවුල වෙන්නෙ වාහනේ 3rd party insurance වෙලා, service center එකටත් insurance එකක් නැති වුණොත්.අකමැති දේවල්,
මැකනිකල් වැඩ ගැන කිසි අතදැකීමක් නැති කොලු කුරුට්ටො, ෆිල්ටර් මාරු කරන, ඔයිල් දාන වැඩ කරන එක...
එක්කො ඔයිල් වැඩියෙන් දානව, මොකක්හරි කෑල්ලක් කඩනව වගේ වැඩ වෙනව...
අදාල ෆිල්ටර්, ඔයිල් වර්ග සර්විස් එකේ ගන්න නැති වුනාම, වාහනේ එතන දාල පයින්, ස්පෙයා පාට්ස් කඩ ගානෙ දුවන්න වෙන එක..
අඩුපාඩු ඉතුරු කරන එක,
සර්විස් එක කිවුවම අපි කියන්න ඕනෙ නෑනෙ, බ්රේක්, බෙල්ට්, ඔයිල්, කූලන්ට්, ෆිල්ටර් සේරම චෙක් වෙන්න ඕනෙනෙ...
කැමති දේවල්, (බලාපොරොත්තු වෙන දේවල්)
සර්විස් එක වෙන විදිහ බලන්න දෙන එක.
සැපට වාඩි වෙලා ඉන්න තැනක්, වැසිකිළි පහසුකම්, තියෙන්න ඕනෙ.
පිරිසිදු කරන තැන ඉඳන්, අනික් හැම වැඩක්ම වැඩ දන්න පුහුණු ටෙක්නීශියන් කෙනෙකුගෙ නිරන්තර අධීක්ශණය යටතේ වෙන එක...
ඕව තමයි ඉතිං...,
පිරිසිදු කිරීම ගැන කියන්න යන්නෙ නෑ. දැන් ගොඩක් සර්විස් වල ඉන්න දෙමළ කොල්ලො කුරුට්ටො, එයාලගෙ හේදීම, පිරිසිදු කිරීම හොඳටම හොඳයි... සිංහල උං වගේ වැඩට කම්මැළි නෑ...
හැබැයි මැකනිකල් වැඩ ගැන අත්දැකීම සෘණ. ඒ කොල්ලො ඒ වැඩ වලට අතගහනව කියන්නෙ වැඩේ අවුල්...
තාම කෙරෙනවද ඒ හොර වැඩේ... ගොඩක් කාලෙකට කලින් යූටියුබ් එකේ මනුස්සයෙක් ගේම අදින වීඩියෝවක් තිබුණ... පොලීසිත් යනව ඒකෙ...
මගෙ යාලුවෙකුගෙ, වියෝස් එකක් රෑම්ප් එකට නග්ගන ගමන් ඉන්නකොට, හයිඩ්රොලික් රෑම්ප් එක උස්සල... ෆ්රන්ට් බම්පර් එකේ යටට තමයි වැදිල තියෙන්නෙ. බම්පර් එක ක්ලිප් වලින් කැඩිල ගැලවිලා ගිහින් තිබුණ...
තැනනං මතක නෑ. කාලෙකට කලින් වෙච්ච සිද්දියක්...
ඔහොම jack කරන එකක් ගැන බං කිව්වේ. මට jack type එක මතක නැහැ දැන්.spa newey ban
body wash da ?
CCTV nadda ban
na ban full service karama wahane sapata duwanawa ie. bike eka full service eka hariyata karala balapan smooth komada kiyala
chiri biri gana sadde enne grease karala natuwa
hydrolic jack newey ne
hoist eka case ban
watinawa agent
meka free karala dunnada ?
උදා. එක පාරක් මම injector flush කරන්න
හිතලවත් නැති දවසක මැසිම දැකල කරගත්ත.
ita amatarawa - break fluid test / coolant test / battery test / scan eka free tiyeda ?
discipline hadanna ona ban
unta gewanne podi padiyak un wada karanne malen
auto miraj eket denne 35k wage
------ Post added on Sep 11, 2023 at 10:18 AM
datha galawanawa kiyalada ?තව දත් දෙක තුනකුත් ඉල්ලයි
report eka manual liyala dena ekakda ?Service eka iwara wela dena report eka
Eke thiyenawa ewa okkoma karanna giyoth wikinenawa
watinawa agentඅකමැති දේවල්,
මැකනිකල් වැඩ ගැන කිසි අතදැකීමක් නැති කොලු කුරුට්ටො, ෆිල්ටර් මාරු කරන, ඔයිල් දාන වැඩ කරන එක...
එක්කො ඔයිල් වැඩියෙන් දානව, මොකක්හරි කෑල්ලක් කඩනව වගේ වැඩ වෙනව...
අදාල ෆිල්ටර්, ඔයිල් වර්ග සර්විස් එකේ ගන්න නැති වුනාම, වාහනේ එතන දාල පයින්, ස්පෙයා පාට්ස් කඩ ගානෙ දුවන්න වෙන එක..
අඩුපාඩු ඉතුරු කරන එක,
සර්විස් එක කිවුවම අපි කියන්න ඕනෙ නෑනෙ, බ්රේක්, බෙල්ට්, ඔයිල්, කූලන්ට්, ෆිල්ටර් සේරම චෙක් වෙන්න ඕනෙනෙ...
කැමති දේවල්, (බලාපොරොත්තු වෙන දේවල්)
සර්විස් එක වෙන විදිහ බලන්න දෙන එක.
සැපට වාඩි වෙලා ඉන්න තැනක්, වැසිකිළි පහසුකම්, තියෙන්න ඕනෙ.
පිරිසිදු කරන තැන ඉඳන්, අනික් හැම වැඩක්ම වැඩ දන්න පුහුණු ටෙක්නීශියන් කෙනෙකුගෙ නිරන්තර අධීක්ශණය යටතේ වෙන එක...
ඕව තමයි ඉතිං...,
පිරිසිදු කිරීම ගැන කියන්න යන්නෙ නෑ. දැන් ගොඩක් සර්විස් වල ඉන්න දෙමළ කොල්ලො කුරුට්ටො, එයාලගෙ හේදීම, පිරිසිදු කිරීම හොඳටම හොඳයි... සිංහල උං වගේ වැඩට කම්මැළි නෑ...
හැබැයි මැකනිකල් වැඩ ගැන අත්දැකීම සෘණ. ඒ කොල්ලො ඒ වැඩ වලට අතගහනව කියන්නෙ වැඩේ අවුල්...
තාම කෙරෙනවද ඒ හොර වැඩේ... ගොඩක් කාලෙකට කලින් යූටියුබ් එකේ මනුස්සයෙක් ගේම අදින වීඩියෝවක් තිබුණ... පොලීසිත් යනව ඒකෙ...
මගෙ යාලුවෙකුගෙ, වියෝස් එකක් රෑම්ප් එකට නග්ගන ගමන් ඉන්නකොට, හයිඩ්රොලික් රෑම්ප් එක උස්සල... ෆ්රන්ට් බම්පර් එකේ යටට තමයි වැදිල තියෙන්නෙ. බම්පර් එක ක්ලිප් වලින් කැඩිල ගැලවිලා ගිහින් තිබුණ...
තැනනං මතක නෑ. කාලෙකට කලින් වෙච්ච සිද්දියක්...
CCTV nadda banOww. Mamath e video eka dakala photos gahagenamai giye. Un hithalama wade adinawa. Matath podi wadak thibuna hinda rest area eke lap eke wadak kara kara hitiye. E tikedi tak gala mun issuwa. Baladdi monawath naha carpet
ay aසර්විස් එක වහල තිබ්බනෙ![]()
paya 3-4 yanawa tamay machan1 උන්ගෙ තිබ්බ උබල කැමති දේවල් මොනවද? ෆ්රී නෙස්කෆේ
2 අකමැති දේවල් මොනවද ? paya 3,4k yana eka
3 මොන වගේ දේවල් උන්ගෙ ලග තිබ්බ නම් හොදය් කියල හිතනවද ? mukuth na
wandiya kala nedatoyota harrier hybrid ekak gatha unregister. Hambaunna "Sterling Aftercare Guarantee" kiyala ekak giya onna 1st free service ekata.
kadawatha pathe thiynee mul kale ne wenna pots na, dapu alutha wennda one
wahana godak thibe na, mage eke wede patan gatha
5 denak wage jeep ekka wate karakenawa, nala nala balanakota oil filter eka galawagana baruwa
4L oil can dekak aragenna ekak dala ekak dunna geda geniyannda , Oil pamanaya mun dane na
interior eka door ekath majan gala choara karala thiba
2 days waling anty kenak call kala komada ape weda kiyala ahuwa, mama kuwa ayoo sater ne kiyala meya kiyana wa ape tama hondama toyota lanka kale kiyala
2 service eka indan mama toyota lanka, ethana harrier 4k 5k tiba service ekata giya dawasema, gedara geniyannada oil dune na sade na weda witarayi
mun Guarantee kiyala service eka alla ganna balanawa kiyala mata hithuna horu ralak
elama agentකැමති දේවල් වලට වඩා අකමැති දේවල් වැඩී වගේ. මෙව්වා ඉතින් එක එක තැන්වල එක එක විදිහයි.
1.
-සමහර සර්විස් තැන්වල අපි කියන දේ කරනවා. එක පොඩි තැනක වාහනේ එක්ස්ට්රා ක්ලීන් කරා පොඩි එකා තෙල් වගයක් හලලා.
-සමහර තැන් වලින් ක්ලීන් කරාම අලුතෙන් ගත්තා වගේ තියෙනවා.
-සමහරු වාහනේ ෆ්රී චෙක් කරලා අඩුපාඩු කියනවා.
2.
-සමහර ඇච්චෝ බැච්චෝ පොඩි වාහන ගණන් ගන්නේ නැති එක.
-අඩු පඩියට හොයා ගත්තු පුහුනුවක් නැති උන් ඉන්න එක. එකෙක් වාහනේ ගත්තු ගමන් කප් සෙට් එක කෑවා.
-අපි ගෙනියන ඔයිල් දාන්න කැමති නෑ.
-වාහනේ දාලා ගියොත් එක එක ඒවා අලුතින් දානවා කියලා කෝල් කරලා ගාණ කඩාගන්න හදන එක.
-උදෙන්ම දාන්න බැරි උනොත් ඉතින් හොරට වැඩේ වෙන්නෙ. උන්ට යන්න ඕනෙ නිසා ඉක්මණට හොරට කරන්නෙ.
3.
-වාහනේ භාර අරගෙන ආපහු භාරදෙන හරි වෙලාවක් කියන එක.
-හරියට වැඩේ කරන්න වෙලා මදි නම් භාරනොගන්න එක.
-කරනවා කියලා තියෙන දේවල් , හුළං බලන එක, වගේ එව්වා කරන එක.
poy gahala nedaසීට ගලවලා interior cleaning කරනවා කිව්වේ. මම නූලක් ගැට ගහලා ආවා.
අරුන් කරපු බොරුවට මම ප්රශංසා කරලා ආවා, එතන හිටපු කස්ටමර් 20ක් විතරකගේ ඔලුත් කාළා.
I don't like stain marks on dash board & engine water washing
eletric aran kabalen lipata watennada banElectric ekak ganna hitena ekama reason eka oka thama.
ct1001. කූලන්ට් සේරම අයින් කරලා නැවත අලුත් ඒවා දානවද ??
2. ෆිල්ටර් චෙක් කරන්නේ කොහොමද ?? අදාල km ප්රමාණය දුවල මාරු කිරීම නෙමෙයිද කරන්නේ ??
බයිසිකල් කට්ටක් ගත්තනම් ඒකත් ඕනේ නෑ බන්.![]()
majan gawenawa aduyලංකාවෙ සර්විස් කරනවා කියන ටර්ම් එක Grooming එකත් එක්ක පටලං ඉන්නෙ.
සර්විස් කිරිල්ලයි හෙදිල්ලයි දෙකක්. සර්විස් කිරිල්ල automotive qualified technician කෙනෙක් ගෙන් වෙන්න ඔනි.
සර්විස් එක 20K කට සැරයක් හා 40K සැරයක් තියෙනවා මචං.
1. Software updates
2. HV Battery report
3. ACC battery test
4. Cabin filter and HVAC system service
5. Break fluid condition check ( boiling point)
6. Inverter and motor coolant condition
7. Reduction gear oil condition
තව තියෙනවා ඉතින් කියනවා නම්. EV අරන් සර්විස් නොකර පදින්න හිතන් ඉන්නවා නම් එ අදහස අත්ඇරපන්.
ehema ba ban, mamat scooty eka gedara service kala yiutube eken balan okkoma tools tiyenawaඉතිං උඹලා ගෙදරම සර්විස් එක කරගනිල්ලකෝ. මේකේ රඟන විදිහට ඕවා පොඩි වැඩ වෙන්නැති නේ.
ඔහොම පිස්සු නටන උන් ඉන්නවා. ලොකුම අවුල වෙන්නෙ වාහනේ 3rd party insurance වෙලා, service center එකටත් insurance එකක් නැති වුණොත්.
ඔහොම jack කරන එකක් ගැන බං කිව්වේ. මට jack type එක මතක නැහැ දැන්.
------ Post added on Sep 11, 2023 at 2:07 PM
Naha mama Company danne, eke thoyenwa me paradatha galawanawa kiyalada ?
report eka manual liyala dena ekakda ?
watinawa agent
CCTV nadda ban
ay a
paya 3-4 yanawa tamay machan
wandiya kala neda
elama agent
poy gahala neda
eletric aran kabalen lipata watennada ban
electric kohe karannada ban owa durable na tika kalayay balapanko
ct100
majan gawenawa aduy
ehema ba ban, mamat scooty eka gedara service kala yiutube eken balan okkoma tools tiyenawa
a unata service center eken karanawa wage bagayak wat karanna bari una
ape malli kiyanawa uba montisori wada karanne kiyala
ok
හරියට බලනවනං සංසාරේ....,1. කූලන්ට් සේරම අයින් කරලා නැවත අලුත් ඒවා දානවද ??
2. ෆිල්ටර් චෙක් කරන්නේ කොහොමද ?? අදාල km ප්රමාණය දුවල මාරු කිරීම නෙමෙයිද කරන්නේ ??
බයිසිකල් කට්ටක් ගත්තනම් ඒකත් ඕනේ නෑ බන්.![]()