වාහනේ ස්ටාට් වෙන්නෑ

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    කොල්ලනේ.

    වාහනේ ස්ටාට් වෙන්නේ නෑ මෝටරේ වදින්නේ නෑ බැටරියත් චාජ් කරලා දැම්මා ඒත් නෑ චාජ් දාන්න කලින් චෙක් කරා පොර කිව්වේ නම් අවුලකුත් නෑ කියලා. ඒත් චාජ් කරලා දැම්මත් වැඩේ හරිගියේ නෑ. Amaron බැටරියක් තියෙන්නේ අවුරුදු දෙකක් වගේ.
    මොකක්වෙන්න ඇතිද සීන් එක
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    start ekedi podi saddayakwath en nadda?
    aduma fuel pump ekawath on wen nadda
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    කොල්ලනේ.

    වාහනේ ස්ටාට් වෙන්නේ නෑ මෝටරේ වදින්නේ නෑ බැටරියත් චාජ් කරලා දැම්මා ඒත් නෑ චාජ් දාන්න කලින් චෙක් කරා පොර කිව්වේ නම් අවුලකුත් නෑ කියලා. ඒත් චාජ් කරලා දැම්මත් වැඩේ හරිගියේ නෑ. Amaron බැටරියක් තියෙන්නේ අවුරුදු දෙකක් වගේ.
    මොකක්වෙන්න ඇතිද සීන් එක

    ගොඩක් පරණ වාහනයක්ද නෑනෙ? Headlight දෙක දාලා (රෑ හෝ කළුවර තැනක) start කරන්න හදල බලහන්.

    Light dim වෙන් නැත්තම් අනිවා motor එකට current යන් නෑ. එක්කො කොයිල් / බ්‍රෂ් අවුලක් නැත්තම් solenoid එක කේස්. ටිකක් බලහන් පේන විදිහට වයර් හරියට connected ද කියලා. Start කරන්න හදනකොට Headlight තනිකරම off වෙලා වගේ යනවා නම්, අ‍ායෙ හිමීට bright වෙනවා නම් බැටරිය චොර.

    Motor වලට තට්ටු සාත්තුව ගොඩක් වෙලාවට හරි යනවා. විශේෂයෙන්ම බ්‍රෂ් ගෙවිල හෝ හිර වෙලා කේස් එකක් නම්. බැටරිය හොඳයි නම් තට්ටු දාල බලහන් කෝකටත්.

    එ‍්ක හරි යන් නැත්තම් solenoid එක තමයි කේස් ගිහින් අ‍ැත්තෙ. යතුර කරකවන ගොඩක් එ‍්වගෙ solenoid ම තමයි අ‍ාච්චිට හාල් ගරන්නෙ.

    Headlight පොඩි ප්‍රමාණයක් dim වෙලා යතුර අත අ‍ැරපු ගමන් full brightness එනවා නම් වයරින්වල හෝ බැටරියෙ අවුලක් නැහැනෙ. එහෙනම් මෝටරේ තමයි කේස් එක අ‍ැත්තෙ. එ‍්කත් බ්‍රෂ් හෝ කොයිල් වෙන්නත් බෑ හිර වෙලා වගේ වෙන්න අ‍ැති. හැබැයි එ‍්ත් පොඩි සද්දයක් හරි එන්න නම් ඕන start කරන්න හදද්දි.

    කරල බලල කියහන්කො මොකක්ද වෙන්නෙ කියල?
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    Horn eka, lights hema ekama weda button eka press karama start wenney ne.

    E mokadda e seen eka
    ------ Post added on Aug 17, 2025 at 7:51 PM

    Horn anan manam weda machanla
    ------ Post added on Aug 17, 2025 at 7:51 PM
    Headlight දාල start කරන්න හදල බලහන්කො ලොකුවට dim වෙනවද, වෙනසක් වෙන්නෙම නැද්ද, නිවිලම යනවද කියල.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Headlight දාල start කරන්න හදල බලහන්කො ලොකුවට dim වෙනවද, වෙනසක් වෙන්නෙම නැද්ද, නිවිලම යනවද කියල.
    Ne aulak ne podiwata dim wenawa wage penawa eaka lokuwata penneyth ne wage

    Button eka press karaddi setup eka nam off wela on wenawa

    Tak tak gala engine eka hariyen saddayak enawa button eka press karaddi
    ------ Post added on Aug 17, 2025 at 8:17 PM
     
    • Like
    Reactions: Asmodeus

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    තල්ලු ස්ටාට් එකක් දාපන්. බැරිනම් ඕක ඔහොමම විකුණලා දාල EV එකක් ගනින් බන්. බැරිනම් EV ත්‍රෙඩ් එකක් යනවා. එකටවත් කමෙන්ට් එකක් දාපන්කෝ. :cool:
     
    • Haha
    Reactions: Mugen and supun_sg

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    Ne aulak ne podiwata dim wenawa wage penawa eaka lokuwata penneyth ne wage

    Button eka press karaddi setup eka nam off wela on wenawa
    ------ Post added on Aug 17, 2025 at 8:17 PM
    මෝටරේ යන්තම්වත් සද්දයක් නැද්ද? වෙන කෙනෙක්ට start කරන්න කියල උඹ bonnet අ‍ැරල ඔලුව ලං කරල බලහන්කො.

    කියන විදිහට නම් physically හිර වෙලා පාටක් තියෙන්නෙ. Setup එක off වෙනවා කියන්නෙ solenoid එක අවුලක් වෙන්න බෑ, high current එක මෝටරේට යනවා. යනවා විතරක් නෙවෙයි brush හෝ coil වල අවුලක් වෙන්නත් බෑ. එහෙම වුණා නම් current එකක් යන් නැහැනෙ.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මෝටරේ යන්තම්වත් සද්දයක් නැද්ද? වෙන කෙනෙක්ට start කරන්න කියල උඹ bonnet අ‍ැරල ඔලුව ලං කරල බලහන්කො.

    කියන විදිහට නම් physically හිර වෙලා පාටක් තියෙන්නෙ.
    Motor eka paththen newei machan tak tak gala saddey enney engine eka hariyen battery eka paththta wage wenna

    තල්ලු ස්ටාට් එකක් දාපන්. බැරිනම් ඕක ඔහොමම විකුණලා දාල EV එකක් ගනින් බන්. බැරිනම් EV ත්‍රෙඩ් එකක් යනවා. එකටවත් කමෙන්ට් එකක් දාපන්කෝ. :cool:
    Thallu start danna be ney bn auto gear tiyenney
    ------ Post added on Aug 17, 2025 at 8:21 PM

    මෝටරේ යන්තම්වත් සද්දයක් නැද්ද? වෙන කෙනෙක්ට start කරන්න කියල උඹ bonnet අ‍ැරල ඔලුව ලං කරල බලහන්කො.

    කියන විදිහට නම් physically හිර වෙලා පාටක් තියෙන්නෙ. Setup එක off වෙනවා කියන්නෙ solenoid එක අවුලක් වෙන්න බෑ, high current එක මෝටරේට යනවා. යනවා විතරක් නෙවෙයි brush හෝ coil වල අවුලක් වෙන්නත් බෑ. එහෙම වුණා නම් current එකක් යන් නැහැනෙ.
    Physically hira wela kiwwe mcn moko karanna wenney meka hadaganna
    ------ Post added on Aug 17, 2025 at 8:22 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    Motor eka paththen newei machan tak tak gala saddey enney engine eka hariyen battery eka paththta wage wenna
    ඔව් මෝටරේ ගොඩක් වාහනවල එළියට පේන් නෑ, එන්ජින් කවර් එක අස්සෙම තමයි තියෙන්නෙ.

    ටක ටක ගාල සද්දෙ දිගටම එනවා නම් අර sliding gear එක හරියට සෙට් වෙන් නැති කේස් එකක් වෙන්න පුළුවන්. එතන එක්කො බුරුල් වෙලා අ‍ැති නැත්තම් ගියර් එක ගෙවිලා අ‍ැති. (starter motor එක ගොඩක් වාහනවල තියෙන්නෙ current එක අ‍ාවම විතරක් ඉස්සරහට slide වෙලා අ‍ැවිත් ගෑවෙන විදිහට)
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    Motor eka paththen newei machan tak tak gala saddey enney engine eka hariyen battery eka paththta wage wenna

    Thallu start danna be ney bn auto gear tiyenney
    ------ Post added on Aug 17, 2025 at 8:21 PM

    Physically hira wela kiwwe mcn moko karanna wenney meka hadaganna
    ------ Post added on Aug 17, 2025 at 8:22 PM
    සද්දයක් එනවා නම් හිර වෙලා වෙන්නත් බෑ. පොඩ්ඩක් try කරහන්කො සද්දෙ මොන වගේද කියල අඳුර ගන්න. ගියර් රෝද දෙකක් එකට අ‍ැතිල්ලෙන සද්දයක් වගේද, නැත්තම් ටිකක් කූරක් අ‍ැවිත් වදින වගේ එකක්ද. ටක ටක කියපු නිසා මට හිතෙන්නෙ නම් slide වෙන වැඩේ තමයි අවුල අ‍ැත්තෙ.

    කොහොමත් එන්ජිමේ කවරෙ ගලවල බලන්න වෙයි. එතකොට start කරද්දි පේනවා අර ගියර් එක ඉස්සරහට අ‍ැවිත් ලොකු දැති රෝදෙ ගෑවෙනවද කියල. මට හිතෙන විදිහට එ‍් slide වැඩේ හරියට නොවෙන නිසා අ‍ායෙ පස්සට පනිනවා අ‍ැති. ඕක spring එකකින් තද වෙලා තියෙන්නෙ. නියම විදිහට කැරකුණේ නැත්තම් එළියට එන් නෑ.

    එහෙම වුණොත් මෝටරේම දාන්නත් පුළුවන්, වැඩ්ඩෙක්ට වගේ නම් repair කරන්නත් පුළුවන් වෙයි.
     
    Last edited:

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    A
    සද්දයක් එනවා නම් හිර වෙලා වෙන්නත් බෑ. පොඩ්ඩක් try කරහන්කො සද්දෙන් අඳුර ගන්න. ගියර් රෝද දෙකක් එකට අ‍ැතිල්ලෙන සද්දයක් වගේද, නැත්තම් ටිකක් කූරක් අ‍ැවිත් වදින වගේ එකක්ද.
    අතිල්ලෙන සද්දයක් නෙවෙයි මචන් කූරක් වදිනවා වගේ තමා.

    Jump start karanna baluwada?
    Ehema kaley ne thama ehema balanna battery eka aulak tiyenawanam neyda light serama anith hemadema aulak ne ney mcn
    ------ Post added on Aug 17, 2025 at 8:29 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    A

    අතිල්ලෙන සද්දයක් නෙවෙයි මචන් කූරක් වදිනවා වගේ තමා.

    Ehema kaley ne thama ehema balanna battery eka aulak tiyenawanam neyda light serama anith hemadema aulak ne ney mcn
    ------ Post added on Aug 17, 2025 at 8:29 PM
    අ‍ා එ‍්කනෙ මම කිව්වෙ. අර ගියර් එක එළියට එන වැඩේ හරියට වෙන් නැතිව අ‍ැති බං. බාගයක් එනවා, Spring එකේ හිරට අ‍ායෙ පස්සට පනිනවා.

    මෝටරේ ගලවල repair කරන්න හරි, සම්පූර්ණ එකම දාන්න හරි තමයි වෙන්නෙ. ඔය මම කියපු step ටික හදන එකාටත් කියහන්, මෙහෙම start කරද්දි setup off වෙනවා, කූරක් වදින සද්දෙ එනවා කියල. එතකොට උ‍ෟ දෙකෙන් එකක් කරයි.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    S
    අ‍ා එ‍්කනෙ මම කිව්වෙ. අර ගියර් එක එළියට එන වැඩේ හරියට වෙන් නැතිව අ‍ැති බං. බාගයක් එනවා, Spring එකේ හිරට අ‍ායෙ පස්සට පනිනවා.

    මෝටරේ ගලවල repair කරන්න හරි, සම්පූර්ණ එකම දාන්න හරි තමයි වෙන්නෙ. ඔය මම කියපු step ටික හදන එකාටත් කියහන්, මෙහෙම start කරද්දි setup off වෙනවා, කූරක් වදින සද්දෙ එනවා කියල. එතකොට උ‍ෟ දෙකෙන් එකක් කරයි.
    Start motor ekeyda aula tiyenney bn eathakota
     
    • Like
    Reactions: IndrajithGamage

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Ehema kaley ne thama ehema balanna battery eka aulak tiyenawanam neyda light serama anith hemadema aulak ne ney mcn
    ------ Post added on Aug 17, 2025 at 8:29 PM

    Naha cold cranking capacity aduwenawa battery wala voltage normal wunath. Wena fixes suggest karanna kalin awula battery eke neweida balala inna one. Portable jump starter ekak nadda illa gannawath?
     
    • Like
    Reactions: itguy77