මචන් මේ වාහනේ බැටරිය හොඳනන් ඔයා ගන්න හදන OBD scanner එකෙන් මේ ප්‍රශ්නෙ විසඳෙන්න තියන හැකියාව අඩුයි මන් හිතන්නෙ. කාර් එක ස්ටාට් නොවෙන්න තියන හේතුවලින් එරර් කෝඩ් එකක් ජෙනරේට් කරන්න තියන සන්භාවිතාවක් තියෙන්නෙ නියුට්‍රල් සේෆ්ටි ස්විට්ච් එක සවුත්තු වුනොත් විතරයි මම හිතන්නෙ. ඉග්නිශන් එකේ හරි රිලේ වල ෆියුස් වල ස්ටාර්ටර් මෝටර් වල පිසිකල් එරර්ස් කෝඩ් ජෙනරේට් කරන එකක් නෑ. ගොඩක් කාර් එකේ දෝශ තියෙන්න සන්භාවිතාවයක් තියෙන්නෙ ඕවා වල. දන්න එක්කෙනෙක් තව පැහැදිලි කරයි
wennappuwe hinda ne mey serama balu katha