වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැ
මචන් අද උදේ ගහද්දි වාහනේ ස්ටාර්ට් වෙන්නේ නේ.මෝටර් එක වදිනවා.නොර්මල් මේ වගේ වෙලාවට මොනවද බලන්න ඕනේ.
බැටරි හොදට වැඩ
ස්ටර්ටෙර් මොටරෙත් වදිනවා හොදටම