වාහනේ හෙඩ් ගෑස්කට් ගිහින්ද?
ඔන්න අද කියන්න යන්නේ වාහනයක හෙඩ් ගෑස්කට් ගිහින්ද කියලා බලාගන්න ක්‍රමයක්. කිල්මර් මාමා තමා මට මේ ත්‍රෙඩ් එක දාන්න අදහස දුන්නේ. හෙඩ් ගෑස්කට් කියන්නේ අභ්‍යන්තර දහන ඇන්ජිමක එන්ජින් බ්ලොක් එකයි සිලින්ඩර් හෙඩ් එකයි අතර තියෙන එකට
හෙඩ් ගෑස්කට් එකෙන් කරන්නේ ඇන්ජිමේ උපරිම කොම්ප්‍රෙශන් එකක් පවත්වා ගන්න එකත් කූලන්ට් (හෝ වතුර ) , ඇන්ජින් ඔයිල් සිලින්ඩර් වලර කාන්දු වෙන එකත් වලක්වන එක
මේ වීඩියෝ එකේ සරලවම තියෙනවා. ලීක් ටෙස්ටර් එකක් පාවිච්චි කරලා කොහොමද සරලවම හෙඩ් ගෑස්කට් චෙක් කරගන්නේ කියලා
හොද පලපුරුද්දක් තියෙන කෙනෙකුට මේ කිසිම දෙයක් නැතුව ඇන්ජින් ඔයිල් වල පාට බලලා කියන්න පුලුවන් ගෑස්කට් වල තත්වය. ඒ මොකද, ගෑස්කට් ගිහාම ඔයිල් වලටත් වාහනයේ සිලින්ඩරයෙන් ලීක් වෙන තෙල් හෝ සිසිලන පද්දතියෙන් ලීක් වෙන වතුර කවලම් වෙන්න ඉඩ තියෙනවා

Last edited:

මන් A/L වලට කරන්නෙ අර අලුතෙන් ආව විෂය තාක්ෂණ විෂය කියන එක
අපිට මචන් වාහන ගැන තමයි ගොඩක්ම තියෙන්නෙ
ඒත් අපිට එව්වා කියල දෙන්න පළපුරුදු ගුරුවරයෙක් තාම එස්කෝලෙට දාල නෑ
ඉස්සර හිටපු physic උගන්නපු sir මයි ඔව්වත් උගන්නන ඉන්නෙ
ඒ යකා මෙලෝ හුයන්නක් දන්නෙ නෑ
ara testing kit eka mehe ganna thyeda danne ne 