වාහනේ Number එක බලලා වාහනය අයිති වෙන පන්තිය ගැන දැනගන්න..

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    1- 19 - පෙට්‍රෝල් කාර්
    20 - පෙට්‍රෝල් වෑන්
    21 - 30 - ඩීසල් බර වාහන
    25 - ඉඩම් වාහන
    31-32 - ඩීසල් කාර්
    34 - 38 - පෙට්‍රෝල් බර වාහන
    40 - 48 - ඩීසල් බර වාහන
    50 - 59 - ඩීසල් සැහැල්ලු
    60 - 63 - ඩීසල් බර වාහන
    64 - 65 - ඩීසල් කාර්
    67 - 68 - ඩීසල් බර වාහන
    70 - 79 - ඩීසල් ට්‍රැක්ටර්
    80 - 160 - මෝටර් බයික්
    11 -21 - පෙට්‍රෝල් ත්‍රීවිල්
    200 - 207 - පෙට්‍රෝල් ත්‍රීවිල්
    79 - ඩීසල් ත්‍රීවිල්
    250 - 254 - ඩීසල් සැහැල්ලු
    300 - 303 - පෙට්‍රෝල් කාර්
    1-21 පෙට්ට්‍රල් සැහැල්ලු වාහන
    39 පෙට්ට්‍රල් බරවාහන
    40 - 48 - ඩීසල් ලොරි
    49 - ට්‍රැක්ටර්
    50 - 59 ඩීසල් ද්විත්ව කාර්ය වාහන
    60 - 63 - ඩීසල් බස්
    67 - 68 ඩීසල් ලොරි
    55 - බූමිතෙල් trakter සහ ටේලර්
    66 - බූමිතෙල් බරවාහන
    226 - 227 - ඩීසල් බරවාහන
    325 - කන්වර්⁣ටඩ්,
    E - ෆෝසස් ඔක්ශන් වෙහිකල්. (අමතර ගානක් දෙන්න ඔ්න නැතිනම් 325 තමා හම්බෙන්නෙ ඒවටත්)
    FZ-98-99 DPL වාහන. හෝ එම පර්මිට් එක යටතේ ගෙන්වා පාවිච්චි කරන රථ
    එතනින් පස්සෙ
    G,H,J - පන්තියකින් තොරව හැම වාහනයකටම ආවා..
    ඒ කාන්ඩ තුනට පස්සෙ
    K,C** - කාර්,
    LA to LY,D** - ලොරි
    N - බස්
    LW - ඇම්බියුලන්ස්
    LY - ප්‍රයිම් මූවර්
    LZ - හර්ස්
    M,T,U,V,W,X,B** - මෝටර් බයිසිකල්
    Q,Y,A** - ත්‍රීවීල්
    PA to PY - ද්විත්ව කාර්යය වාහන,
    S - ලෑන්ඩ් මාස්ටර්
    RA to RR - ට්‍රැක්ටර්
    RS to RU - ඉඩම් වාහන
    RV to RZ - ට්‍රැක්ටර් ට්‍රේලර්

    උපුටා ගැනිමකි.

    May be an image of text that says 'EN 3177 1928 1956 Series, EN Car, Motorcycie 1$$000 1956 Series, 1= Car, Motorcycie 125 7920 1956 Series, 12 Car, Tuk Tuk 32 3446 1956 Series, 32= Car (Diesel) 17 -0316 1956 Series. Hyphen since 1993 17= Car, Tuk Tuk www.woriliconseplates.com 7/2014 KL 음 3248 2000 Series (Rear), D= Diesel Gu 2620 2000 Series (Rear) WP Western Province PI 3000 2000(=P (Rear), Series'

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඇයි බන් සමහර වැන්, double cab, එහෙම බර වාහන වලට register වෙලා තියෙන්නේ,

    danna taramin godak double cab dual, single cab nam L number dakala tiyanawa. mama hitanne tax wala wasiyak tiyanawa
    habai 62- apu Nissan Patrol wage wahanam tiyanawa godak
    ewa market adui 65- walata wada
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඇයි බන් සමහර වැන්, double cab, එහෙම බර වාහන වලට register වෙලා තියෙන්නේ, ඩිමෝ බට්ටගේත් සමහර ඒවා dual purpose සමහර ඒවා බර වාහන,
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    👍👍👍
    ඇයි බන් සමහර වැන්, double cab, එහෙම බර වාහන වලට register වෙලා තියෙන්නේ,

    danna taramin godak double cab dual, single cab nam L number dakala tiyanawa. mama hitanne tax wala wasiyak tiyanawa
    habai 62- apu Nissan Patrol wage wahanam tiyanawa godak
    ewa market adui 65- walata wada
    ඔවු ඒක තමයි හේතුව...

    ද්විත්ව කාර්යය විදිහට රෙජිස්ටර් කරාම ආදායම් බලපත්‍රයට ගාණ වැඩියි...