වාහනේ RPM එක වැඩි වෙන ප්‍රශ්නයක්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ගියර් බොක්ස් එකක් දාපන් 40000ක් විතර යයි වැඩේට :dull:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔය එකක්වත් නෙම :no:


    umba hari Aruna.. mama prashne terum gatte... wahane gihilla navattuwama Ideling eka nagala tiyanava kiyana point eken..... umbe tharke hari... vahanee speed wennet naha kiyala tiyanavane prashne dapu kenaa.....

    Scan test ekak karot maybe valve body eke aulak nam electric patte eka pennai... kookatat scan test ekakut karana eka hondai kyala mage adahasa, eka paara gear box banne natuwa... eth ehema nam aruna kivva wagee gear box eka atule gataluwak aniwaa....:):):)
     
    • Like
    Reactions: Red Soda

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ow oka oya seat eka yata tyena port ekata gahala ara machine eken chek karanam hariyatama sean eka kiyanawa sensor 2ki hav oya ehema ekaka sean ekak tama math use kare xtrail ekak tama 2007 yom ekak ... parts ganna puluwan colombo nam GS mortors eken aduwata
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    machan mama nm wediya wahana gena danne nehe. clutch plate giyamat ehema rpm eka wedi wenawa drive karaddi... poddk hoyala balanna. essara ape laga tibuna nissan super saloon ekak. eket ohoma rpm eka wedi wenna gatta eka parama normal speed yaddi... eta passe clutch plate demmama hari giya

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ගියර් ඔයිල් මාරු කරන්න කාලේ පැනල. ඉක්මනට ගියර් ඔයිල් මාරු කරන්න.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපොයි දැන් ඕකා මෙතන ඇවිත් කියයි 'මම කිව්වා නේද ඔව්වා ගද්දී' කියලා :lol::lol::lol:
    අරුනගේ තර්කය හරි,
    සරලවම ගියර් බොක්ස් කේස් එකක් කියන්න පුලුවන්, ඒත් මචන්
    නිසාන් ඇන්ජින් ටොයොටා එක්ක බලද්දි ටිකක් සංකීර්නයි, ඔය සෙන්සර් කතන්දර සහ සස්පෙන්ශන් ලෙඩ ටිකක් වැඩිපුර එනවා.හොදම දේ වාහනේ කම්පැනි දාලා ස්කෑන් රිපෝර්ට් එකක් ගන්න. මොකද ගියර් බොක්ස් බාන් වාත වෙනවට වඩා කෝකටත් හොදයි ස්කෑන් කරගන්න එක. ඔය Nissan FB15 වල එහෙම කාර් 10ක් ගත්තොත් 10 විදිහක් බන්.සෙන්සර් ලෙඩ වලට මජන් බාස්ලා ගාවට ගිහාම උන් ගම කනවා. ඒ නිසා ලපයි සිපයි අල්ලන්නේ නැතුව කම්පැනි දාන්න, නැත්නම් මුලු වාහනේම කාලා උබවත් කයි.