වාහන අඩු වෙනවා නම්

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    නෑනේ...වාහන ආවම මේ 200 කියන එක 120ක් උනොත්..වාහනය ගත්ත කෙනා ගෙවන්නැතුව වාහනය රිටර්න් කරයි..එතකොට ලක්ශ 160ක ණය පියවන්නේ කොහොමද? වාහන මාකට් අඩු නිසා..උන් වෙන්දේසි කලත් ලක්ස 40ක් තවමදි වෙනවා...එතකොට ඒ 40 ගන්න නඩු දානවද?🤔
    ehema nikan return karanna behene,. total interest eken 50% wath un gannawa. vehicle eka wikunala eka madi unoth un karanne nadu danawa ayema ithuru gaana illala
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලීසිං කම්පැනි එකට අවුලක් වෙන්නේ නැහැ මචං. උන් ගොඩක් වෙලාවට වාහනේට අමතරව තව ගැරන්ටස්ලා දෙන්නෙක් හෝ අඩුම එක්කෙනෙක්ගෙන් අත්සන් ගන්නවා. ඌයට ප්‍රෙෂර් කරනවා පාඩු උනොත්. ඔහොම එකක් අපේ ලග ගෙදරක ඉන්න ඩොකෙක්ට උනා,

    මිනිහා තව බිස්නස්කාරයෙක්ගේ වහනයකට ගැරන්ටර් විදියට සයින් කරලා තිබ්බ. අර බිස්නස්කාරයා ලිසින් දාලා වාහනේ අරගෙන, කොරෝනා වලින් පස්සේ වාහන ගණන් ගියාම ආයේ තව වැඩිපුර මුදලකුත් අරං ලීසිං කම්පැනි එකෙක්. ඩොකා මොකවත් දන්නේ නැහැ ගැරන්ටර උනාට.ඊට පස්සේ වාහන ගණන් අඩු උනාම බිස්නස්කාරය ලීසිං ගෙවන එක නවත්තලා වාහනේ සීස් උනත් ඌට ලාබනේ කියල.

    ඒ උනාට අන්තිමට අර ඩොකාට ක්‍රෙඩිට් කාඩ් එකක් පවා ගන්න බැරි උනා බ්ලැක්ලිස්ට් වෙලා. වාහනේ වටිනාකම අඩු වෙලා තිබ්බත් මුලින් පොරොන්දු උන මුදලම ගෙවන්නත් උනා, පොඩි ගානක් අඩු ඇරෙන්න.
    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වගකීමෙන් කියනවා..yaris kiyala එන හය්බ්‍රිඩ් එක(vitz aluth eka) ලක්ශ 80කට උනත් වටිනවා..යුරොප් වලත් මාර මාකට්..ස්‍යිස් එක ඇති නම් සුපිරි..තෙල් කරනවා 30 පැනල.
    අලුත් කොරොල්ලා sedan එකයි station wagon එකයි පිස්සුවක් තමයි..මෙහෙ නම් ඕව taxi..ඒත් ටැක්සී වලට ගන්න රිලයබිලිටි උපරිම නිසා
     
    • Like
    Reactions: Asmodeus

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    10M panyi. Aqua eka wagema thama.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    වගකීමෙන් කියනවා..yaris kiyala එන හය්බ්‍රිඩ් එක(vitz aluth eka) ලක්ශ 80කට උනත් වටිනවා..යුරොප් වලත් මාර මාකට්..ස්‍යිස් එක ඇති නම් සුපිරි..තෙල් කරනවා 30 පැනල.
    අලුත් කොරොල්ලා sedan එකයි station wagon එකයි පිස්සුවක් තමයි..මෙහෙ නම් ඕව taxi..ඒත් ටැක්සී වලට ගන්න රිලයබිලිටි උපරිම නිසා
    Oke 1000CC ekakuth anawane neda??

    10M panyi. Aqua eka wagema thama.
    VitZ hybrid akakuth mama eka parak dekka sewana eke tinawa issara 2019 wage:)
    ------ Post added on Dec 28, 2024 at 1:55 PM
     
    • Like
    Reactions: hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Oke 1000CC ekakuth anawane neda??

    VitZ hybrid akakuth mama eka parak dekka sewana eke tinawa issara 2019 wage:)
    ------ Post added on Dec 28, 2024 at 1:55 PM
    Ow anthima kale apu keepayak thiyenewa. Aqua eke powertrain ekamai enne.

    Yaris eke 1000cc eka nam 2005 indan ena 1kr engima improve karala tikak.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    මේ කරගන්නාවූ පිනෙන් , කර ඇති පින් බලයෙන් වාහන ගෙන්වීමට දුන් පසු මට හිතාගෙන ඉන්න වාහනේම ගන්න හැකියාව ලැබේවා .
     
    • Like
    Reactions: King kekille

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය ගොඩක් ඒවා කාර් බිස්නස් කරන උන්ම දාගත්ත පොඩි පොඩි ලීසින් කොම්පැනි... උන් තමන්ගේ වාහන ගන්න අයට තමන්ගේ ලීසින් කොම්පැනි එකෙන්ම ලීසින් දාලා දෙනවා... උන් කොහොමත් වාහනේ අරන් ඇත්තේ 160ට වගේ... දැන් ගාන වැඩීකරලා 200 කට වගේ ලීසින් දාලා විකුනනවා... ගන්න එකා ලීසින් ගෙවල ඉවර කලත් නැතත් උන්ට වැඩේ ලාබයි...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    නෑනේ...වාහන ආවම මේ 200 කියන එක 120ක් උනොත්..වාහනය ගත්ත කෙනා ගෙවන්නැතුව වාහනය රිටර්න් කරයි..එතකොට ලක්ශ 160ක ණය පියවන්නේ කොහොමද? වාහන මාකට් අඩු නිසා..උන් වෙන්දේසි කලත් ලක්ස 40ක් තවමදි වෙනවා...එතකොට ඒ 40 ගන්න නඩු දානවද?🤔

    ලිස් පිනෑන්ස් අපිට නොගෙවා ඇතඇරලා දන්නා බෑ උන් නඩු දානවා. මේ වගේ තත්වෙකදි නඩු දාල උන් අලාබෙ ගන්නවා. ඒවාට එකඟව තමා ලිස් දාද්දි අග්රිමන්ට් සයින් කරන්නේ.

    උසාවියේ උන් කියනව මේ වාහනේට අපි ලක්ෂ 160ක් මෙයට දුන්නා දැන් වාහනේ වටිනාකම ලක්ස 100යි ඉතුරු ලක්ස 60 පොලියත් සමග ගෙවන්න ඕන කියල
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේ කරගන්නාවූ පිනෙන් , කර ඇති පින් බලයෙන් වාහන ගෙන්වීමට දුන් පසු මට හිතාගෙන ඉන්න වාහනේම ගන්න හැකියාව ලැබේවා .
    මටත් හිතගන්න බැරිව ඉන්නේ මොකක් ගන්නද කියල🤣 civic or corolla

    ලප කොටා මගේ ත්‍රෙඩ් එක දැකලා වගේ..මම කියපු එකම ඔය කියන්නේ 😁
    ------ Post added on Jan 24, 2025 at 7:30 PM

    ලිස් පිනෑන්ස් අපිට නොගෙවා ඇතඇරලා දන්නා බෑ උන් නඩු දානවා. මේ වගේ තත්වෙකදි නඩු දාල උන් අලාබෙ ගන්නවා. ඒවාට එකඟව තමා ලිස් දාද්දි අග්රිමන්ට් සයින් කරන්නේ.

    උසාවියේ උන් කියනව මේ වාහනේට අපි ලක්ෂ 160ක් මෙයට දුන්නා දැන් වාහනේ වටිනාකම ලක්ස 100යි ඉතුරු ලක්ස 60 පොලියත් සමග ගෙවන්න ඕන කියල
    දැන් සැපද බන්...මම කියපු එක අන්න ලප කොටත් කියනවා 😏
    ------ Post added on Jan 24, 2025 at 7:31 PM