ehema nikan return karanna behene,. total interest eken 50% wath un gannawa. vehicle eka wikunala eka madi unoth un karanne nadu danawa ayema ithuru gaana illalaනෑනේ...වාහන ආවම මේ 200 කියන එක 120ක් උනොත්..වාහනය ගත්ත කෙනා ගෙවන්නැතුව වාහනය රිටර්න් කරයි..එතකොට ලක්ශ 160ක ණය පියවන්නේ කොහොමද? වාහන මාකට් අඩු නිසා..උන් වෙන්දේසි කලත් ලක්ස 40ක් තවමදි වෙනවා...එතකොට ඒ 40 ගන්න නඩු දානවද?![]()
ලීසිං කම්පැනි එකට අවුලක් වෙන්නේ නැහැ මචං. උන් ගොඩක් වෙලාවට වාහනේට අමතරව තව ගැරන්ටස්ලා දෙන්නෙක් හෝ අඩුම එක්කෙනෙක්ගෙන් අත්සන් ගන්නවා. ඌයට ප්‍රෙෂර් කරනවා පාඩු උනොත්. ඔහොම එකක් අපේ ලග ගෙදරක ඉන්න ඩොකෙක්ට උනා,
මිනිහා තව බිස්නස්කාරයෙක්ගේ වහනයකට ගැරන්ටර් විදියට සයින් කරලා තිබ්බ. අර බිස්නස්කාරයා ලිසින් දාලා වාහනේ අරගෙන, කොරෝනා වලින් පස්සේ වාහන ගණන් ගියාම ආයේ තව වැඩිපුර මුදලකුත් අරං ලීසිං කම්පැනි එකෙක්. ඩොකා මොකවත් දන්නේ නැහැ ගැරන්ටර උනාට.ඊට පස්සේ වාහන ගණන් අඩු උනාම බිස්නස්කාරය ලීසිං ගෙවන එක නවත්තලා වාහනේ සීස් උනත් ඌට ලාබනේ කියල.
ඒ උනාට අන්තිමට අර ඩොකාට ක්‍රෙඩිට් කාඩ් එකක් පවා ගන්න බැරි උනා බ්ලැක්ලිස්ට් වෙලා. වාහනේ වටිනාකම අඩු වෙලා තිබ්බත් මුලින් පොරොන්දු උන මුදලම ගෙවන්නත් උනා, පොඩි ගානක් අඩු ඇරෙන්න.
Malaysia/Thailand dekema hadanawa. Magnite nam Indian.Almera aka Malaysia neda ???eka kohomada danne nee..patrol kohomath 60 million wath wei
Adu wenwa yakoohariyatama kiyanna puluwanda adu wei kiyala
api gaththoth viva lite wage ewa
10M panyi. Aqua eka wagema thama.වගකීමෙන් කියනවා..yaris kiyala එන හය්බ්රිඩ් එක(vitz aluth eka) ලක්ශ 80කට උනත් වටිනවා..යුරොප් වලත් මාර මාකට්..ස්යිස් එක ඇති නම් සුපිරි..තෙල් කරනවා 30 පැනල.
අලුත් කොරොල්ලා sedan එකයි station wagon එකයි පිස්සුවක් තමයි..මෙහෙ නම් ඕව taxi..ඒත් ටැක්සී වලට ගන්න රිලයබිලිටි උපරිම නිසා
Vehicle grade eka anuwa gana gdk wenas wenawa bro , meka x grade wennaty. X grade khmath me ganan giye
Oke 1000CC ekakuth anawane neda??වගකීමෙන් කියනවා..yaris kiyala එන හය්බ්රිඩ් එක(vitz aluth eka) ලක්ශ 80කට උනත් වටිනවා..යුරොප් වලත් මාර මාකට්..ස්යිස් එක ඇති නම් සුපිරි..තෙල් කරනවා 30 පැනල.
අලුත් කොරොල්ලා sedan එකයි station wagon එකයි පිස්සුවක් තමයි..මෙහෙ නම් ඕව taxi..ඒත් ටැක්සී වලට ගන්න රිලයබිලිටි උපරිම නිසා
VitZ hybrid akakuth mama eka parak dekka sewana eke tinawa issara 2019 wage10M panyi. Aqua eka wagema thama.

1000cc එනව yaris එකේ.Oke 1000CC ekakuth anawane neda??
VitZ hybrid akakuth mama eka parak dekka sewana eke tinawa issara 2019 wage
------ Post added on Dec 28, 2024 at 1:55 PM
Eka hybrid nemeine ..1500CC wenna ona hybrid aka1000cc එනව yaris එකේ.
Ow anthima kale apu keepayak thiyenewa. Aqua eke powertrain ekamai enne.Oke 1000CC ekakuth anawane neda??
VitZ hybrid akakuth mama eka parak dekka sewana eke tinawa issara 2019 wage
------ Post added on Dec 28, 2024 at 1:55 PM
නෑනේ...වාහන ආවම මේ 200 කියන එක 120ක් උනොත්..වාහනය ගත්ත කෙනා ගෙවන්නැතුව වාහනය රිටර්න් කරයි..එතකොට ලක්ශ 160ක ණය පියවන්නේ කොහොමද? වාහන මාකට් අඩු නිසා..උන් වෙන්දේසි කලත් ලක්ස 40ක් තවමදි වෙනවා...එතකොට ඒ 40 ගන්න නඩු දානවද?![]()
athal athal
මටත් හිතගන්න බැරිව ඉන්නේ මොකක් ගන්නද කියලමේ කරගන්නාවූ පිනෙන් , කර ඇති පින් බලයෙන් වාහන ගෙන්වීමට දුන් පසු මට හිතාගෙන ඉන්න වාහනේම ගන්න හැකියාව ලැබේවා .
දැන් සැපද බන්...මම කියපු එක අන්න ලප කොටත් කියනවාලිස් පිනෑන්ස් අපිට නොගෙවා ඇතඇරලා දන්නා බෑ උන් නඩු දානවා. මේ වගේ තත්වෙකදි නඩු දාල උන් අලාබෙ ගන්නවා. ඒවාට එකඟව තමා ලිස් දාද්දි අග්රිමන්ට් සයින් කරන්නේ.
උසාවියේ උන් කියනව මේ වාහනේට අපි ලක්ෂ 160ක් මෙයට දුන්නා දැන් වාහනේ වටිනාකම ලක්ස 100යි ඉතුරු ලක්ස 60 පොලියත් සමග ගෙවන්න ඕන කියල