වාහන අදායම් බලපත්‍රය - Help ////

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    වාහන අදායම් බලපත්‍රය - Help ////

    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනේ, මේකයි, මගේ ලග තියෙන්නේ TVS Wego Scooter එකක්,

    දුම් පරික්ෂාවට යනකොට ගෙනියන්න ඕනේ බයික් එකේ ඔරිජිනල් පොතද ?

    වාහන අදායම් බලපත්‍රය ගන්න යනකොට, දුම් පරික්ෂා කරපු කොලයයි, තව මොනවද ගෙනියන්න ඕනේ ?
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Original pota aran palayan .kohomath registration ekata original pota oni wei .
    registration ekata insurance ekai /original potai /parana licence ekai / Dum sahatikei aran giyama hari
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔරිජිනල් පොත ඕනා..... වාහනේ ලීසින් එකක් තියෙනවා නම්.... ලීසින් කම්පැණියෙන් සත්‍ය පිටපතක් කියලා සහතික කරපු පොතේ කොපියක් අරන් යන්න වෙනවා.....

    ආදායම් බලපත්‍රෙට...... දුම් සහතිකේ.... ඔරිජිනල් පොත හෝ සහතික කල කොපිය..... කලින් අවුරුද්දේ ආදායම් බලපත්‍රේ..... ඉන්ෂුවරන්ස් එක ඕනා.... :D
     
    • Like
    Reactions: Prime HD