වාහන අදායම් බලපත්රය - Help ////
මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනේ, මේකයි, මගේ ලග තියෙන්නේ TVS Wego Scooter එකක්,
දුම් පරික්ෂාවට යනකොට ගෙනියන්න ඕනේ බයික් එකේ ඔරිජිනල් පොතද ?
වාහන අදායම් බලපත්රය ගන්න යනකොට, දුම් පරික්ෂා කරපු කොලයයි, තව මොනවද ගෙනියන්න ඕනේ ?