එකම news එක නැවත නැවතත් මාස 2න් 2ට.. බයියෝ අන්දන තරමක්..
https://elakiri.com/threads/ජපාන-කොරියා-ඉන්දිය-වාහන-මෙරට-හදන්න-සාකච්චා.1971815/
මුලින් මෝටර් සයිකලයක් හදල මාර්කට් එකට දන්නා කියපන්,පස්සේ බලමු අනිත් ඒවා.ලොරි ටෝක් දෙනවා මොක උනත්,
anna a waahana oya 225tama denna oni V8 prado natuwa
ගෑස් වලින් දුවන වාහනද දන් නෑ හදන්නේ...කොම්පියුඩ් unga bunga![]()
ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
![]()
