වාහන අපනයනයට - මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    මුලින් මෝටර් සයිකලයක් හදල මාර්කට් එකට දන්නා කියපන්,පස්සේ බලමු අනිත් ඒවා.ලොරි ටෝක් දෙනවා මොක උනත්,
     
    • Like
    Reactions: hasithayad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    2025 චන්දෙට දැන්ම ඉදන්ම කට්ටිය ලැහැස්ති වෙනවා වගේ. වෙගා මගුල දැන් මාකට් කරන්නත් බෑ නේ
     
    • Like
    Reactions: hasithayad

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මුලින් මෝටර් සයිකලයක් හදල මාර්කට් එකට දන්නා කියපන්,පස්සේ බලමු අනිත් ඒවා.ලොරි ටෝක් දෙනවා මොක උනත්,

    ආරංචියක් තියෙනවා ඩිමාක් එක සම්පූර්ණයෙන්ම ලංකාවේ හදන්න ප්ලෑන් කරනවා කියලා
    ------ Post added on May 31, 2021 at 4:08 PM
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,153
    113
    sri-lanka-flag.gif

    ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.


    :):):)
    ගෑස් වලින් දුවන වාහනද දන් නෑ හදන්නේ...කොම්පියුඩ් unga bunga :rofl: :rofl:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අවුරුදු 20 තිස්සෙ ඉතින් පත් වෙන හැම එකාම ලොරි ටෝක්ස් දෙනවා.. වොක්ස්වැගන් ගේනවා කාර් හදනවා බෙන්ස් හදනවා කිය කිය... අන්තිමට හැම එකාම කරේ උන්ට ප්‍රාඩෝ ඉම්පෝට් කරගෙන සැප ගත්ත එක විතරයි.. මේකත් ඉතින් පචයක් වෙයි... හිත හදාගමු
     

    Similar threads