වාහන අයිතිය පැවරීමේ MTA 6,8 

පුරවන්කොට කොටු වලට වඩා නම ලිපිනය තියෙනකොට කොටු වලට එලියෙන් ලිව්වාම ෆොර්ම් එක ප්රතික්ෂේප වෙනවද

පුරවන්කොට කොටු වලට වඩා නම ලිපිනය තියෙනකොට කොටු වලට එලියෙන් ලිව්වාම ෆොර්ම් එක ප්රතික්ෂේප වෙනවද
පුරවන්කොට කොටු වලට වඩා නම ලිපිනය තියෙනකොට කොටු වලට එලියෙන් ලිව්වාම ෆොර්ම් එක ප්රතික්ෂේප වෙනවදමෙහෙම ලිව්වාම කොහොමත් ප්රතික්ෂේප වෙනවා සම්පුර්න නම ලිපිනය ලියන්න ඕනී අද මන් භාර දුන්නා කොටු වලින් පිට ලිව්වට අවුලක් නෑ කිව්වාMta 6 එකට ලිවුවෙ කොටු ගාන ගැනල මුල් අකුරු වලින් බැලන්ස් කරල නම.
Mta 8 සම්පූර්ණ නම.
මම පිරෙවුවෙ ඔහොම. තාම බාර දුන්නෙ නෑ මොනව කියයිද දන්නෑ.
හුටා....මෙහෙම ලිව්වාම කොහොමත් ප්රතික්ෂේප වෙනවා සම්පුර්න නම ලිපිනය ලියන්න ඕනී අද මන් භාර දුන්නා කොටු වලින් පිට ලිව්වට අවුලක් නෑ කිව්වා