වාහන අයිතිය පැවරීමේ MTA 6,8

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    වාහන අයිතිය පැවරීමේ MTA 6,8 :mad::no::confused:පුරවන්කොට කොටු වලට වඩා නම ලිපිනය තියෙනකොට කොටු වලට එලියෙන් ලිව්වාම ෆොර්ම් එක ප්‍රතික්ෂේප වෙනවද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Mta 6 එකට ලිවුවෙ කොටු ගාන ගැනල මුල් අකුරු වලින් බැලන්ස් කරල නම.

    Mta 8 සම්පූර්ණ නම.

    මම පිරෙවුවෙ ඔහොම. තාම බාර දුන්නෙ නෑ මොනව කියයිද දන්නෑ.
     

    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    කොටු මදිනම් කොටු ටිකක් අතින් ඇදල පුරවන්න.මම එහෙම කරලා තියෙනවා. පොතේ තියෙන නමම තිබුනේ නැතිනම් reject වෙයි.
     
    • Like
    Reactions: D_Mad and sha34

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    Mta 6 එකට ලිවුවෙ කොටු ගාන ගැනල මුල් අකුරු වලින් බැලන්ස් කරල නම.

    Mta 8 සම්පූර්ණ නම.

    මම පිරෙවුවෙ ඔහොම. තාම බාර දුන්නෙ නෑ මොනව කියයිද දන්නෑ.
    මෙහෙම ලිව්වාම කොහොමත් ප්‍රතික්ෂේප වෙනවා සම්පුර්න නම ලිපිනය ලියන්න ඕනී අද මන් භාර දුන්නා කොටු වලින් පිට ලිව්වට අවුලක් නෑ කිව්වා
     
    • Like
    Reactions: D_Mad and Babysaban

    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    Ehema Awlak wenne ne Machan Kotu madi nan ethanin eha thiyana space eka use karanna, Old book eke name eka e widiyatama thibbe naththan reject wenawa.

    One day Transfer nan, Oya ganna kota transfer latter eka clearly liyapu ekak wenna oni, print karala sign eka da gaththa nan godak lesi, mathaka ethuwa old owner inna location eke JP kenekgen sign eka da ganna eka naththan latter eken wedak ne
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මෙහෙම ලිව්වාම කොහොමත් ප්‍රතික්ෂේප වෙනවා සම්පුර්න නම ලිපිනය ලියන්න ඕනී අද මන් භාර දුන්නා කොටු වලින් පිට ලිව්වට අවුලක් නෑ කිව්වා
    හුටා....