වාහන අරන් ඉවරයි

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    වාහන මිළ විශාල ලෙස ඉහලට

    ලංකාවේ නිෂ්පාදනය කරන වොක්ස්වැගන් රත සඳහාද 10% ක නිෂ්පාදන බද්දක් පැනවේ
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඔය 1500 තියන ප්‍රෙමියෝ එහෙමත් වැඩිවෙයි...ඒවා 1500කිවුවට පොතේ එන්නේ 1499cc කියලා නේද....
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    Toyota Aqua එක 70 ක් විතර වෙයිනෙ මචන්.. :confused:


    kauda ban aqua ganne mama dakala tiyenawa 2012 eewa oya jabat ekata issellath 32 yanawa ithin ooka 70 uni kiyala minisu gani da 32 tiyeddi nogannakota naaaa ne
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    හප්පා, එහෙමද බං.. මුං වාහනේකින් කම්පැණිය හොයන ගානට වඩා හොයනවා නිකං ඉඳලා. පරණ වාහනත් ගණං යයි එහෙනං. හොඳ වෙලාවට දෙසැම්බර් වල වාහනේ මාරු කරේ.

    mkkda thibbe , mkkda dn tynne
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    1500 CC පැට්‍රල් ඒවා ගැන සදහනක් නෑ නේ. ඒ කියන්නේ ඒවගේ ගානේ වෙනසක් නැති වෙයිද
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    1300 - 1500 petrol ඒවට
    CC 1 ට 3700 යි Excise duty එක, ඊලගට තව production tax කියල 500 000 ගානකුත් තියනව..

    1300 - 1500 cc පරන tax එක 3250 යි.. අලුත් එක 3700 යි..

    ado kohenda source eka :oo:

    a kiyanne 1500 petrol new duty eka witharak = 3700 X 1500 + 500 000 = 6050 000


    6050 000

    pissu hadei meka aththa da ban
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හප්පා, එහෙමද බං.. මුං වාහනේකින් කම්පැණිය හොයන ගානට වඩා හොයනවා නිකං ඉඳලා. පරණ වාහනත් ගණං යයි එහෙනං. හොඳ වෙලාවට දෙසැම්බර් වල වාහනේ මාරු කරේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ado kohenda source eka :oo:

    a kiyanne 1500 petrol new duty eka witharak = 3700 X 1500 + 500 000 = 6050 000


    6050 000

    pissu hadei meka aththa da ban




    Budget එකේ PDF file එකේ තිබුනෙ බන්.. ඒව තාම clear නෑ මචන්.. ඉස්සරහට තමයි හරියටම දැනගන්න වෙන්නෙ..
     
    Last edited: