Excise duty එකත් වෙනස් කරලලු බන්.. ඒකෙන් මොනව වෙයිද දන්නෙ නැහැ.
Axio tynwa ne kiyala tyna widihata.. premio awlak naa wage.. 1500 ta adu hybrid walata tama kelala tynne..
adu karalda wadi karalada?.
Itin ban 1500cc adu hybrid kiwwama Axio ahu wenawa neda

1300 - 1500 cc පරන tax එක 3250 යි.. අලුත් එක 3700 යි..



e kiyanne dan thawa gana wadi wenawa tax eken niyamai axio ekak etha kota 1mil wage wadi wenawa ne tax 2kama ekathu unama?.![]()
Toyota Aqua එක 70 ක් විතර වෙයිනෙ මචන්..![]()
hoda welawata wagon-R ekakui Axio ekakui, 3wheel ekakui gatte. dan pare hodatama wahana wadi. badu wadi karala eka hoda wadak.![]()


හප්පා, එහෙමද බං.. මුං වාහනේකින් කම්පැණිය හොයන ගානට වඩා හොයනවා නිකං ඉඳලා. පරණ වාහනත් ගණං යයි එහෙනං. හොඳ වෙලාවට දෙසැම්බර් වල වාහනේ මාරු කරේ.
1300 - 1500 petrol ඒවට
CC 1 ට 3700 යි Excise duty එක, ඊලගට තව production tax කියල 500 000 ගානකුත් තියනව..
1300 - 1500 cc පරන tax එක 3250 යි.. අලුත් එක 3700 යි..

හප්පා, එහෙමද බං.. මුං වාහනේකින් කම්පැණිය හොයන ගානට වඩා හොයනවා නිකං ඉඳලා. පරණ වාහනත් ගණං යයි එහෙනං. හොඳ වෙලාවට දෙසැම්බර් වල වාහනේ මාරු කරේ.







nispadana badda kiyanne mokakada?
kalin thibuna tax ekata ehema da kiyanne?


ado kohenda source eka
a kiyanne 1500 petrol new duty eka witharak = 3700 X 1500 + 500 000 = 6050 000
6050 000
pissu hadei meka aththa da ban