වාහන අව්වේ තැබීමෙන්

bud89com

Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    වාහන අව්වේ තැබීමෙන්

    වාහන දීර්ඝ කාලයක් අව්වේ තැබීම මගින් යම් හානියක් සිදුවේද?
    වාහන කවර භාවිතය විසදුමක් වෙයිද?

    දන්න උන් පොඩි ඇඩ්වයිස් එකක් දීගෙන පලයං..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඔව් ගොඩක් අවුල් යන්නෙ ප්ලාස්ටික් කෑලි, පේන්ට් එක වුණත් UV rays වලට ෆේඩ් වෙනවා.
    කවර වලට හීරෙනව ක්ලියර්කෝට් එක.
    පේන්ට් එක නිතර වැක්ස් කරල වීදුරු දෙකට සන් ශේඩ් දාල තියන්න හෙවණක් ඇත්තෙම නැත්නම්, ප්ලාස්ටික් වලට තියෙනවා ගාන්න ලික්විඩ් (Interior care products)
     
    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    ඔව් ගොඩක් අවුල් යන්නෙ ප්ලාස්ටික් කෑලි, පේන්ට් එක වුණත් UV rays වලට ෆේඩ් වෙනවා.
    කවර වලට හීරෙනව ක්ලියර්කෝට් එක.
    පේන්ට් එක නිතර වැක්ස් කරල වීදුරු දෙකට සන් ශේඩ් දාල තියන්න හෙවණක් ඇත්තෙම නැත්නම්, ප්ලාස්ටික් වලට තියෙනවා ගාන්න ලික්විඩ් (Interior care products)

    සන් ශේඩ් දැම්මොත් Interior care products ඕන නැහැ නේද?
    වැක්ස් කරන්න ඕන කොච්චර කාලයකට සැරයක්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    සන් ශේඩ් දැම්මොත් Interior care products ඕන නැහැ නේද?
    වැක්ස් කරන්න ඕන කොච්චර කාලයකට සැරයක්ද?

    once a month? UV rays enne nathnam one wena ekak na. UV cut glass athine. windshield ekatai rear ekatai dekak danna ara lesiyen danna puluwan metal frame ekak thiyena ewa.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,630
    1,899
    113
    up mama nam hewane thamai thiyanne barima unoth awwe :/ issaraha veeduruwe beeding eka daanna unaa awwe thiyala karukuttan velaa aayeth nam barima unoth aernna godak welaawata thiyanneme hewane