වාහන ආදායම් බලපත්රයක්
මම දැන් ටික දවසකට කලින් අලුතින් බජාජ් පල්සර් 180ක් ගත්තා. ඒත් බයික් එක පදිනකොට ආදායම් බලපත්රයක් ලඟ තියෙන්න ඕන කියනව නේද?
ඒක හදාගන්නෙ කොහොමද?
දවස් කීයක් යනවද?
ඔක්කොම ගාස්තු එහෙම කීයක් විතර යනවද?
බයික් එක අලුත් උනත් දුම් සහතිකයක් ගන්න ඕනද?

අවුලක් නැති වෙයි නේද? මම හෙට යන්න කියල බැලුවේ. තෑන්කස් ඉන්ෆෝ වලට