වාහන ආදායම් බලපත්‍රය නිකුත් කරන්නේ නැ නෙද

nethumshan

Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    ගිය සතියේ ඉදන් සිස්ටම් වැඩ නැ කියනවා. අදත් ගියාම තාම වැඩ නැ කිව්වා. පොලිසියත් දැනුවත් කරලලු තියෙන්නේ. මෙක ගැන අප්ඩෙට් මොනාහරි තියෙනවද?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,452
    113
    හුත්තෝ ඔන්ලයින් ගන්නෙ කොහොමද?

    මේ සයිට් එකක් වත් වැඩ නෑනෙ

    ගිහිල්ලා ගන්නත් බැරිද?
    ------ Post added on Oct 15, 2025 at 8:30 AM
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    හුත්තෝ ඔන්ලයින් ගන්නෙ කොහොමද?

    මේ සයිට් එකක් වත් වැඩ නෑනෙ

    ගිහිල්ලා ගන්නත් බැරිද?
    ------ Post added on Oct 15, 2025 at 8:30 AM
    ප්‍රාදේශිය කර්‍යාල වලින් බැ. හෙඩ් ඔෆිස් පුලුවන්ද දන්නේ නැ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,452
    113
    ප්‍රාදේශිය කර්‍යාල වලින් බැ. හෙඩ් ඔෆිස් පුලුවන්ද දන්නේ නැ.
    ආං ඒ හුත්තවල් වල සිස්ටම් ඩව්න් ලු 10 වෙනිදා ඉඳන්. අප් කරන දවසක් දන්නෙ නෑ. පොලීසියට කියලලු තියෙන්නෙ 10 වෙඉදගෙන් පස්සෙ රිනීවල් එන ඒවා ගනං ගන්ඩ එපා කියලා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    මම අද කලා අවුලක් උනේ නැහැ. හැබයි බස්නාහිර.
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    1000281931.jpg