වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

    එච් එස් කේත තුන්සිය හතරක් හැරෙන්නට අනෙකුත් වාහන සීමා කිරීම් මෙසේ ඉවත් කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රජය මුලින් ගත් තීරණය වෙනස් කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

    ඉදිරි සතියේදී පුද්ගලික වාහනවලට අදාල එච්.එස් කේත තුන්සිය හතරකට අදාළ සීමාකිරීම් හැර අනෙක් සීමාකිරීම් ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික පරිහරණය සඳහා තියෙන වාහනවලට. එච්.එස් කේත 299 කුත් වෙළෙඳ වාහන හැට හතකුත් සීමා ඉවත් කිරීමට අදාළ වෙනවා. පරණ ගත්ත තීරණය වෙනස් කළා.




    අදහස් (1)​

    වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට​

    pakeer Wednesday, 04 October 2023 03:56 PM

    දැන් ප්‍රශ්නයක් නැහැ. ඩොලර් ලැබෙනවා. අපේ නිෂ්පාදන හුඟක් පිටරටවල් වලට අපනයනය කරනවා. දැන් අවුලක් නැහැ.. අපිට ඕන දෙයක් දැන් කරන්න පුළුවන්. මේක වැටිලා කිව්වට වැටිලා නැහැ. තව ටික දවසකින් ටැක්ස් එහෙමත් අඩුකරයි. ගෑස් එහෙමත් තව රුපියල් 350 න් අඩු කළානේ...!
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,246
    113
    33
    ෆින්ලන්ඩ්
    වාහන ආනයන පුතිලා අවුරුදු පහක ලොස්ට් එක හැම වහනයකින් ම cover කරයි.

    වාහන 10 ක් විකුණලා අවුරුදු 5 හට උන පාඩුව වගේ දහ ගුණයක් හොයයි.

    සිරිසේන ල ගේ රාජ පුත්‍ර තමා වැඩිම ලොට් එක ඒවන් නේ.

    බොහෝ ම හොදයි. ඒ උනාට ගණන් නියාමනය වෙන්න ඕන අනිවාර්යෙන්.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,578
    1
    3,599
    113
    Earth
    වාහන ගේන්න දීපු එක නම් හොදයි. ටික කාලයක් යද්දි, brand new වාහන ටික එද්දි Used ඒවා ටික ටිකක් අඩු වෙයි.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,581
    5,478
    113
    Private vehicles gennanna baha yako thama

    Meken puluwan wenne, bus,lorry, wage ewa ne