man hithanne mild hybrid category eke ewa wenna one. man danna porak car eka damma ikman eke essarahata car genna denawa eta kalin sell karaganna kiyala. pora thamai me kathawa kiwwe.650 adu monawada ban thiyenne
ube geniwa ussanne man ooke gihin tamaubala wage adu kule parayanta hodai
karanawa, karanawa, kiyanawa,වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
එච් එස් කේත තුන්සිය හතරක් හැරෙන්නට අනෙකුත් වාහන සීමා කිරීම් මෙසේ ඉවත් කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රජය මුලින් ගත් තීරණය වෙනස් කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.
ඉදිරි සතියේදී පුද්ගලික වාහනවලට අදාල එච්.එස් කේත තුන්සිය හතරකට අදාළ සීමාකිරීම් හැර අනෙක් සීමාකිරීම් ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික පරිහරණය සඳහා තියෙන වාහනවලට. එච්.එස් කේත 299 කුත් වෙළෙඳ වාහන හැට හතකුත් සීමා ඉවත් කිරීමට අදාළ වෙනවා. පරණ ගත්ත තීරණය වෙනස් කළා.
අදහස් (1)
වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට
pakeer Wednesday, 04 October 2023 03:56 PM
දැන් ප්‍රශ්නයක් නැහැ. ඩොලර් ලැබෙනවා. අපේ නිෂ්පාදන හුඟක් පිටරටවල් වලට අපනයනය කරනවා. දැන් අවුලක් නැහැ.. අපිට ඕන දෙයක් දැන් කරන්න පුළුවන්. මේක වැටිලා කිව්වට වැටිලා නැහැ. තව ටික දවසකින් ටැක්ස් එහෙමත් අඩුකරයි. ගෑස් එහෙමත් තව රුපියල් 350 න් අඩු කළානේ...!
2019 wage wagon R kiyatada yanne ehe ??Wagon R 2022 $18,000
18,000 x 350
E kiyanne 6.5M wath wei ne
brand new price eka dekala used ewath thawath wedi wei
ඇයි දල්ලෑ එහෙනම් තාම imf එකෙන් හිගාකන්නෙවාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
එච් එස් කේත තුන්සිය හතරක් හැරෙන්නට අනෙකුත් වාහන සීමා කිරීම් මෙසේ ඉවත් කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රජය මුලින් ගත් තීරණය වෙනස් කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.
ඉදිරි සතියේදී පුද්ගලික වාහනවලට අදාල එච්.එස් කේත තුන්සිය හතරකට අදාළ සීමාකිරීම් හැර අනෙක් සීමාකිරීම් ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික පරිහරණය සඳහා තියෙන වාහනවලට. එච්.එස් කේත 299 කුත් වෙළෙඳ වාහන හැට හතකුත් සීමා ඉවත් කිරීමට අදාළ වෙනවා. පරණ ගත්ත තීරණය වෙනස් කළා.
අදහස් (1)
වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට
pakeer Wednesday, 04 October 2023 03:56 PM
දැන් ප්‍රශ්නයක් නැහැ. ඩොලර් ලැබෙනවා. අපේ නිෂ්පාදන හුඟක් පිටරටවල් වලට අපනයනය කරනවා. දැන් අවුලක් නැහැ.. අපිට ඕන දෙයක් දැන් කරන්න පුළුවන්. මේක වැටිලා කිව්වට වැටිලා නැහැ. තව ටික දවසකින් ටැක්ස් එහෙමත් අඩුකරයි. ගෑස් එහෙමත් තව රුපියල් 350 න් අඩු කළානේ...!
HS codes kiyanne mokadda bn?