එළකිරි ටොමෝ

වැදගත් ත්රෙඩ් එකක් ...මේ වගේම වාහනයක් ඒක දිගට නවත්තල තිබ්බම බැටරි බහින්න හේතුව සහ දැන් හදිසි අලුතින්උ තියෙන උපකාරක (backup power) (පවර් බෑන්ක් වගේ තියෙන එව්වා) උපකරණ ගැනත් හැඳින්වීමක් කරානම් හොඳයි
තව මේන්ටේනන්ස් ෆ්රී බැටරියක් නරක් වෙනවා දන ගන්න ක්රම එහෙම තියෙනවද කියලත් දැම්මනම් වටිනවා ...මාත් ලඟදි නෑවා නෑමක් මේන්ටේනන්ස් ෆ්රී බැටරියක් නිසා..තිබ්බේ ජපන් බැටරියක් කාර් එක සුමානෙකට සැරයක් වගේ තමයි දිව්වේ හිටපු ගමන් නො ස්ටාර්ට් .. හිතුවේ බැහැල කියල ..ජම්ප් ස්ටාර්ට් දුන්නත් ස්ටාර්ට් උනේ නෑ .. පස්සේ බැටරියේ නෙමෙයි කියල හිතුනා ලෙඩේ ..ඊත් කෝකටත් කියල චාර්ජ් දාල ස්ටාර්ට් කරාම ස්ටාර්ට් උනා

ආයෙත් මාසයක් විතර ගියාම එහෙමමයි ලෙඩේ .. (කලින් බැටරි කඩෙන් කිව්වේ බැටරිය හොඳයි බැහැල කියල ) දෙවෙනි පාර බැටරිය ගලවල චාර්ජ් දන්නා කිව්වම කඩේ කොලෝව කිව්වා බැටරියේ ඒක පැත්තත් පොඩ්ඩක් ඉදිමිලා බැටරිය සවුත්තුයි අලුත් එකක් දාමු කියල...ඕන ලබ්බක් වෙච්ච දෙන කියල දැම්මා අලුත් බැටරියක් මේන්ටෙනන්ස් ෆ්රීම..දැන් මාසයක් තිබ්බත් ස්ටාර්ට් ලෙසටම...තව පොඩ්ඩෙන් කලින් බැටරි කඩ කාරයා කිව්වේ සර්කිට් ලෙඩක් කියල ,,කෙල වෙනවා ඒ පැත්තට අත තිබ්බනම්
ඒකයි මම කිව්වේ ඒවා ගැනත් විස්තරයක් දාන්න කියල
