බම්ප්

thanks machan...

Thanks broසංසුන් පොඩ්ඩා;21318537 said:rep added
Thanks bro♥-Aurora-♥;21324937 said:Good one! Thanks
11+ ~♥~

gel battry walata me seen mokuth nadda
හෆ්ෆා..... බැටරි නම් මතක් කරන්න එපා..... වැගන් ආර් එකේ බැටරිය දැම්මා...... අවුරුද්දයි මාස තුනක් නෑ..... මොන මගුලක්ද මන්දා ලෝඩ් ටෙස්ට් වලදි හොදයි.....![]()

උත්ත්රයක් දියල්ලකෝ යකූමචන්ලා මගේ කාර් එකේ කලින් තිබ්බේ maintenance free battery 35Ah එකක්.
දවසක් කිසිම අමාරුවක් නැතුව ස්ටාර්ට් උනා කාර් එක. 5කිමි විතර ගිහින් වාහනේ නවත්තලා, මගේ වැඩේ කරගෙන ආයි ස්ටාර්ට් කරන්න බලද්දී ඔක්කොම සිස්ටම් අවුල් ගිහින්. අඩු තරමේ බාලා තිබ්බ power shutter එකවත් උස්සන්න කරන්ට් එක මදි. බැටරි warning ekath ඇවිත් තිබ්බා.
පස්සේ මන් 60Ah බැටරියක් තියෙන ඩීසල් කාර් එකක් ගෙනත් මේ ත්රෙඩ් එකේ තියෙන විදිහටම ඒ පිලිවෙලටම ජම්පර් කේබල් සෙට් කරා. සෙට් කරලා ඩීසල් කාර් එක රේස් කරන් විනඩි 10ක් විතර ඉදලා මගේ කාර් එක ස්ටාර්ට් කරන්න හැදුවා. crank wenna hadanawaa. බට් ස්ටාර්ට් උනේ නෑ.
(සැ.යු- පස්සේ අලුත් බැටරියක් ගෙනත් හයි කරාම ස්ටාර්ට් උනා.)
1.කිසිම අවුලක් නැතුව ගෙදරින් ආපු වාහනේ බැටරිය 5කිමි ගියා කියලා ඩෙඩ් වෙන්න පුලුවන්ද
එච්චර ඉකමනට. ?
2. මගේ එකේ බැටරියේ අවුලක් තිබ්බා කියමුකෝ. ඒත් Donor vehicle eka start එකේ තියෙද්දිත් ජම්පින්න් වයර් කනෙක්ට් කරලා තියෙද්දිත් මගේ කාර් එකෙ ස්ටාර්ට් නොවී තිබ්බේ ඇයි ?
මචන්ලා මගේ කාර් එකේ කලින් තිබ්බේ maintenance free battery 35Ah එකක්.

Maintenance free kiwwata battery eka test karanna ona masa 6kata sarayak wath.
Alternator eke awul nisath battery eka sawuththu wenna puluwan