වාහන ඇලෝවීල් මොඩිෆයි

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    වාහන ඇලෝවීල් මොඩිෆයි

    මචංලා මං ලග මේ වීල් සෙට් එකම තියනවා.. හැබැයි පරණ පාට ගැහිලා
    මට ඕනා මේ වගේ බෆ් කරලා මැද ගෝල්ඩ් ගහා ගන්න..

    බෆ් කර ගන්න නම් ඕන තරම් තැන් තියනවා ! ඒත් මෙහෙම ගෝල්ඩ් (මැට් නෙමේ ශයින්) කරගන්නේ කොහොමද ? කෙහෙන්ද ?

    මං වෙන්නප්පුවේ ! නිගොම්බෝ කොලොම්බෝ උනත් අවුලක් නෑ !! ගාණන් එහෙම කොහොමද ? උබලා කරපු උන් ඉන්නවද ?


    542898_2_original.jpg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇයි බං වෙන්නප්පුවෙ (වෙන්නප්පුව කටුනේරිය අතර) ඉන්නව නේද හොඳ බෆ් කරන පොරක්. ඔය පැත්තෙ AX-1, Honert තියෙන උන්ගෙන් පොඩ්ඩක් අහල බලන්ඩ. පොර සුපිරියට බෆ් කරනව.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඇයි බං වෙන්නප්පුවෙ (වෙන්නප්පුව කටුනේරිය අතර) ඉන්නව නේද හොඳ බෆ් කරන පොරක්. ඔය පැත්තෙ AX-1, Honert තියෙන උන්ගෙන් පොඩ්ඩක් අහල බලන්ඩ. පොර සුපිරියට බෆ් කරනව.

    සදලි එකද?
    බෆ් චමින්දයද ?

    බෆ් අවුලක් නෑ බන් ! ශයින් එකට මෙහෙම ගෝල්ඩ් ගහන්නයි ඕනා..