වාහන මොඩිෆයි කරන එකට දඩ ගහන එක සාධාරණද?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔබ කියන කතාව සාදාරනයි රටේ නීතියක් තියනවනම් ඒකට ගරු කරන්න ඕනෙ. හැබැයි නීති හදන අය මිනිස්සුන්ගෙ ආරක්ශාවට නීති හදනවනම් මුලින්ම ඉන්දියන් කසිකබල් වාහන තහනම් කරන්න ඕනෙ ජනතාවට ආරක්ශාකාරීව යන්න වාහන සාදාරන මිලකට ගන්න අවස්තාව සලසල දෙන්න ඕනෙ එහෙම කරනවනම් ඔය කවුරුත් කසිකබල් ලදරන් මොඩිෆයි කර කර මලකඩ කනකන් පාරෙ පදින්නෙ නැහැ. මිනිසුන්ගේ ආරක්ශාකාරී වාහන සාදාරන මිලකට ගන්න ආන්ඩුවට විරුද්දව මානව හිමිකම් එකට යන්න ඕනෙ ඔක්කොටම කලින් බයිල නීති විතරයි උන් අපේ සල්ලිවලින් බදුත් නැතුව සුපොක බෝගී වාහන පදින්නයි දුප්පත් මිනිහ ඉන්දියන් ලඩ් බයිසිකල් ත්‍රී වීල් අරන් පාරෙ මැරෙන්නයි පකේ අන්ඩුවක් මේක...
    :yes::yes::yes:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Auz law gana kiyala tyena kathawa waradi bn...prado wala ehma front bull bars ehma nathi ewa regional areas wala nathi tharam....anika long distance nisa back wheeluth enwa
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113
    ඔබ කියන කතාව සාදාරනයි රටේ නීතියක් තියනවනම් ඒකට ගරු කරන්න ඕනෙ. හැබැයි නීති හදන අය මිනිස්සුන්ගෙ ආරක්ශාවට නීති හදනවනම් මුලින්ම ඉන්දියන් කසිකබල් වාහන තහනම් කරන්න ඕනෙ ජනතාවට ආරක්ශාකාරීව යන්න වාහන සාදාරන මිලකට ගන්න අවස්තාව සලසල දෙන්න ඕනෙ එහෙම කරනවනම් ඔය කවුරුත් කසිකබල් ලදරන් මොඩිෆයි කර කර මලකඩ කනකන් පාරෙ පදින්නෙ නැහැ. මිනිසුන්ගේ ආරක්ශාකාරී වාහන සාදාරන මිලකට ගන්න ආන්ඩුවට විරුද්දව මානව හිමිකම් එකට යන්න ඕනෙ ඔක්කොටම කලින් බයිල නීති විතරයි උන් අපේ සල්ලිවලින් බදුත් නැතුව සුපොක බෝගී වාහන පදින්නයි දුප්පත් මිනිහ ඉන්දියන් ලඩ් බයිසිකල් ත්‍රී වීල් අරන් පාරෙ මැරෙන්නයි පකේ අන්ඩුවක් මේක...

    :yes::yes:
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මේ කතාව නම් හරියට හරි මචන්. හැබැයි මීට කලින් tint වීදුරු වලට case එකක් ආවා. මන් නම් ගැලෙව්වේ නෑ tint එක. මාට්ටු නොවී shape එකෙ ඒ කාලේ එලෙව්වා. දැන් police කාරයෙක් ගේ ලගින් ගියත් ඌට tint පේන්නෙත් නෑ. ඔන්න අපේ රටේ නීතිය. සතියක් දෙකක් උඩ දාගෙන අල්ලනවා. අපේ උන් ඉතින් වියදම් කරලා හයි කරපු ඒවා ගලවනවා, දඩත් ගෙවනවා. මාසයක් යනකොට ඒ වැරැද්දට අල්ලන්නෙත් නෑ. අනිත් එක අපේ bus කර්මාන්තෙ බලපන්. bus ඇතුලේ කන පැලෙන්න සින්දු, horn එක නැවක වගේ. වල් බුරුවො වගේ එලවන්නේ. ඒවට නීති ගේන්න ඕනේ ඔක්කොටම කලින්. නීති මොනා ගෙනාවත් වැඩක් නෑ ඒවා දිගටම අකුරට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තම්.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Modify ගැන වැඩිය හිතුවෙ නැති උනාට කතාව 100% ක් ඇත්ත...
    :yes::yes::yes::yes::yes:
     
    wickramasinghey

    Junior member
  • Jun 11, 2014
    85
    6
    18
    Wattegama, Kandy
    hoda post ekak.

    මේ කතාව නම් හරියට හරි මචන්. හැබැයි මීට කලින් tint වීදුරු වලට case එකක් ආවා. මන් නම් ගැලෙව්වේ නෑ tint එක. මාට්ටු නොවී shape එකෙ ඒ කාලේ එලෙව්වා. දැන් police කාරයෙක් ගේ ලගින් ගියත් ඌට tint පේන්නෙත් නෑ. ඔන්න අපේ රටේ නීතිය. සතියක් දෙකක් උඩ දාගෙන අල්ලනවා. අපේ උන් ඉතින් වියදම් කරලා හයි කරපු ඒවා ගලවනවා, දඩත් ගෙවනවා. මාසයක් යනකොට ඒ වැරැද්දට අල්ලන්නෙත් නෑ. අනිත් එක අපේ bus කර්මාන්තෙ බලපන්. bus ඇතුලේ කන පැලෙන්න සින්දු, horn එක නැවක වගේ. වල් බුරුවො වගේ එලවන්නේ. ඒවට නීති ගේන්න ඕනේ ඔක්කොටම කලින්. නීති මොනා ගෙනාවත් වැඩක් නෑ ඒවා දිගටම අකුරට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තම්.

    :yes::yes::yes:
     
    HarshaX

    Junior member
  • Jun 4, 2014
    39
    4
    8
    ඇත්තටම මේ පොස්ට් එක දැක්කාම හරි ආඩම්බරයි තාම මේ ලංකාවේ ඔලුවෙන් හිතන උන් ඉන්නවා.ඔබට ජය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටයර් සයිස් වෙනස් කරාම(පරිධිය) වාහනයේ ස්පීඩොමීටරයේ පෙන්නන වේගය සහ සැබෑ වේගය වෙනස්. ඔබ නොදැනුවත්ම නිල වේග සීමා ඉක්මවා ගිහින්. ඇලෝයි රිම් දාලා ටයට් සයිස් වෙනස් නොකරන්න නීති තියෙන්නේ ඒකයි
    :oo::oo::shocked: