වාහන ඉඩම් මිල අඩුවෙයි

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    අටෝගෙන දුවන්න පුළුවන් වාහන මාර්කට් වෙයි,. (මරුටි ඇල්ටෝ , විවා එලයිට් , wagon R , vitz වගේ පොඩි පෙට්රෝල් එන්ජින් වාහන)


    මිලගණන් වෙනස් වීම කෙසේ වෙතත් සිංහලුන්ගේ චොයිස් එක මේවා වෙයි කියා හිතනවා ..