650-1000 CC වාහන න්න් අඩු වෙන එකක් නෑ.
පෙට්‍රොල් 750-1000ට යන්න ගත්තොත්, අනිත් එවා අඩු වෙයි, දැනටමත් අඩු වෙලා, ඩීසල් වාහන නන් දැන් විකුනන්න අමාරුයි.
වැගනාර්, ඇල්ටො එහෙම විකිනෙනවා මාර විදියට. කීයය් කීවත් අරගෙන යනවා මිනිස්සු.
විට්ස්, පැසො, ස්විෆ්ට් එහෙම නන් අඩු වෙලා ටිකක් පැට්‍රල් සීන් එක නිසා.