වාහන උදව්වක් - එන්න එන්න

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    වාහන උදව්වක් - එන්න එන්න

    මචංලා ලොකු උදව්වක් ඔනේ. මගේ බජට් එක 20යි. තව රුපියලක්වත් හෙල්ලන්න වත් බෑ. එහෙම හොල්ලනව නම් ඇට දෙක තමයි තියන්න වෙන්නේ ඇපේට. හරි සීන් එක මේකයි. මට වාහනයක් ගන්න ඔනෙ කොල්ලනේ. ලොන්ත වෙන්න කැටලොයි පුරෝපු ජපන් සජෙසන්ස් නම් එපා. මම එහෙම යනවා නම් යන එකම එක 2007 - 08 vitz එක විතරයි. ඒත් එක 25ක් වගේ වෙනවා

    මට අඩු මයිලේජ් වාහනයක් ඔනේ. 20000 - 30000k දුකක් නෑ. ඉන්දියන්, කොරියන්, චීන ජාති බේද නෑ.2015 වගේ මෙහා නම් උපරිමයි. උපපත්තී ලෙඩ තියෙන දහිර වාට්ටු නොවන අයිටම් එකක්. උඹලගේ අත්දැකීමෙන් කියපල්ලා. kwid , redigo දෙකම මම කපලා දැම්මා සම්ප් එක නිසා. අපේ ගේ පාරේ එද්දිත් ඔක කඩලා යනවා සුවර්.

    පැන්ඩා ක්‍රොස් එක ගන්න හිතන හිටියේ. දැන් ඒ වෙනුවට අළුත් එකක් ලොන්ච් කරන්න යනව උණුත්.

    අතේ සල්ලි තියාගෙන වේලෙන මොහොතක්.
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Chavalote CRUZE හොදයි ද? :confused:
    01_l3.jpg
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    Hyundai eon 2015 ekak ganna.. 800cc..manual witharai enne..... Agent haraha gennapu brand new wahana nisa wishwasayak thiyenawa....Indiawe haduwath build quality Hondai..
    elakiri review ekak thiyenawa oya car eka gana...
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    Panda LC 1.0 2016 wage ekak ganin ban.
    Car eka hodai. Ubata 15-16k yaddi ganna puluwan max 40000km mileage

    මම බැලුවේ ක්‍රොස් එක බන්
    කාර් එක යට වදිනවා පට්ට විදියට අපේ පාරේ
    දැන් කාර් එකයි ක්‍රොස් එකයි දෙකම නවත්තලා බන් මුන්
    සෙකන්හැන්ඩ් මාකට් තියෙද එහෙම වෙද්දි අහ්