වාහන උදව්වක් toyota

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මචන් මට හොද spare parts කඩයක් කියපන්කො Toyota අලුත් වාහන වලට එන...genuine ඒවා ඕනේ නෑ..head light දෙකේ rubber washers වගයක් බන්...


    ඇත්තම් කිවුවොත් dust cover seal එක...:confused:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ශාන් ඔටෝ විජේරාමේ
    ඩායි ලංකා

    කඩවල් දෙකක් නේ බන් කොහෙද තියෙන්නේ...??

    රෙප්නම් මේ දැන් උබට දුන්න බන්..:love:

    ebay එකේ බැලුවා හොයන්න නෑ...head light එක පිටින්ම තමා තියෙන්නේ..:rolleyes:
     

    aruna47

    Well-known member
  • කඩවල් දෙකක් නේ බන් කොහෙද තියෙන්නේ...??

    රෙප්නම් මේ දැන් උබට දුන්න බන්..:love:

    ebay එකේ බැලුවා හොයන්න නෑ...head light එක පිටින්ම තමා තියෙන්නේ..:rolleyes:

    ඕන වහනෙකට බඩු තියෙනවා විජේරාමේ. ගියොත් ගන්න පුළුවන් :yes: