මචන් මට හොද spare parts කඩයක් කියපන්කො Toyota අලුත් වාහන වලට එන...genuine ඒවා ඕනේ නෑ..head light දෙකේ rubber washers වගයක් බන්...
ඇත්තම් කිවුවොත් dust cover seal එක...
ඇත්තම් කිවුවොත් dust cover seal එක...


Owa ithin ona kadayaka athi ban

උබට ෂුවර්ද??? ගම්පහ පැත්තේ කඩයක් දන්නේ නැද්ද??
ශාන් ඔටෝ විජේරාමේ
ඩායි ලංකා


Colour House .
Gampaha -Ja-ela Road.
කඩවල් දෙකක් නේ බන් කොහෙද තියෙන්නේ...??
රෙප්නම් මේ දැන් උබට දුන්න බන්..
ebay එකේ බැලුවා හොයන්න නෑ...head light එක පිටින්ම තමා තියෙන්නේ..![]()
