මචන්ලා වාහන registration වලදී english number එන්න කලින් ඒ කිව්වේ GA -XXXX කාන්ඩේට කලින් දුන්නු උදා:300-XXXX / 301- XXXX / 302-XXXX අංක වලට english number ගන්න පුලුවනිද RMV එකෙන් ?
FZ-XXXX අංක වලින් එන වාහන මොන විදිහට register උන ඒවාද ?
කව්රුහරි දන්නා කෙනෙක් මට මේ ප්‍රශ්න ටිකට උත්තර හොයල දෙනවද ලොකු උදව්වක්.
FZ-XXXX අංක වලින් එන වාහන මොන විදිහට register උන ඒවාද ?
කව්රුහරි දන්නා කෙනෙක් මට මේ ප්‍රශ්න ටිකට උත්තර හොයල දෙනවද ලොකු උදව්වක්.