Zotye Nomad වාහනය පාවිච්චි කරන සිඞහලු ඉන්නවද?
.
නඩත්තු වියදම්, අමතර කොටස් එහෙම කොහොමද?
.
නඩත්තු වියදම්, අමතර කොටස් එහෙම කොහොමද?
මේ ගැනනං ලොකු දෙයක් දන්නෙ නෑ මචං.
Heard the samemata service ekaka kolleknam kiwwa maralayak jiwitheta ganna epa kiyala
දැන් 28-30 අතර යන්නේ මචංkalin nam owa kawuruth gatte na ba.gatta unta wikuna ganna baruwa hena kattak kewa.kalin oka 16k wage ne wune.dan nam kohomada danne na.
මටත් එකෙක් කිව්වා බං, ඒකයි මේකෙන් ඇහුවේmata service ekaka kolleknam kiwwa maralayak jiwitheta ganna epa kiyala
28-30 අතර යන්නේ මචංඔකක් නන් නෑ
එත්
කොමන් මොඩෙල් එකක් නෙවෙයි, ඒ නිසා පාට්ස් ගෙන්නනව ඇත්තෙ ටික දෙනෙක් විතරයි
තරග කාරි මිලකට පාට්ස් ගන්න බැරි වෙයි
එන්ජිම නන් මිට්සුබිසි කියල කියනව
ගෙන්නුවෙත් යුනයිටඩ් මෝටස්නෙ
කීයක් කිය්නවද මේක
28-30 අතර මචංදැන් මිල ගනන් යන්නේ කීයද
උබේ අර හුටු හුට්ව වගේ ඉන්දියන් නෙමේ ඩොලර් වලින් මර්සිඩීස් එකක් බස්ස්පන් නිකම් හිගන්නා වගේ රගපාන් නැතුව මෙතන ....ඔකක් නන් නෑ
එත්
කොමන් මොඩෙල් එකක් නෙවෙයි, ඒ නිසා පාට්ස් ගෙන්නනව ඇත්තෙ ටික දෙනෙක් විතරයි
තරග කාරි මිලකට පාට්ස් ගන්න බැරි වෙයි
එන්ජිම නන් මිට්සුබිසි කියල කියනව
ගෙන්නුවෙත් යුනයිටඩ් මෝටස්නෙ
කීයක් කිය්නවද මේක
ඒව මේ ජපන් වාහන වලත් එන්නේ කොමන් ලෙඩ ඕව ඉතිම්ඕල්ටනේටර්, චාජින් වල වල කේස් එකක් තිබ්බ දන්න දෙකකම. ඒ දෙකේ විතරද දන්නෑ.
ඒව මේ ජපන් වාහන වලත් එන්නේ කොමන් ලෙඩ ඕව ඉතිම්
ඉතින් ජපානේ ඔව රීකන්ඩිශන් නේ එන්නේ අරගෙන මාස 2 - 3 යනකොට ඔල්ටනේටර් එහෙම දාන්න ඕන බැටරි එකත් ගොඩක් වෙලාවටහා. එහෙනං කමක් නෑ. මම දැනන් හිටියෙ නෑ ජපන් එවගෙත් කොමන් ලෙඩක් කියල ඒක.