වාහන උදව්වක්!

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මේ ගැනනං ලොකු දෙයක් දන්නෙ නෑ මචං.
    පිකප් එකනං හොඳයි කියල අහල තියෙනව..

    එන්ජිම ගැන හොයල බැලුවමනං තේරුණේ ටිකක් කොමන් වගේ. ඒ නිසා එන්ජින් පාට්ස්නං අවුලක් නැතිවෙයි. බොඩි පාට්ස් තමයි කේස් වෙන්නෙ.
    Mitsubishi engine enne.

    body parts hoyanna amarui danna widihata. cheap interior ehema.

    Owa dekak genat tibba resell walata.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    Transmission ekath wenna one danne na hariyata
    ට්‍රාන්ස්මිශන් එකත් කොහොමටත් එනව ඇති නේද,
    මිට්සුබිශි එන්ජිම තියල, ගියර්බොක්ස් වෙනම හදයි කියල හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: NRTG and Rankira