වාහන උදවුවක් ඕනේ ??
වහනයක් ගන්න හොයනවා සිංහලු.මන් මේ කියන වාහන වලින් හොද මොකක්ද පාවිච්චි කරලා තියෙන අයගෙන් උදවු අවශ්‍යයි.
මන් බලන කරුණු, අමතර කොටස් සොයා ගැනීමේ පහසුව.සුලබ බව.නඩත්තු වියදම් අඩු කම.සපපහසුව.තෙල් වියදම.ඔයාල දන්නා කරුණු කියන්න
වාහන ටික
Nissan March K11
Toyota Corolla DX Wagon (elephant back model)
Panda 1.0
Alto 800
Alto K10
Hyundai elentra
Kia Rio
Hyundai Accent