වාහන ඔටෝ ගියර්
Nissan Patrol - GQ
මේක රාජ්‍ය ආයතනයකින් නඩත්තු කරන වාහනයක්. රාජකාරී කටයුතු වලට මම තමයි භාවිතා කරන්නේ. මේක 32 ශ්‍රී වාහනයක්. ඒත් ඔටෝ ගියර් තියෙන්නේ. මේකේ ඔටෝ ගියර් වල ලෙඩ ගොඩක් තියෙනවා. ලඟදි ගියර් බොක්ස් එකේ සම්පුර්ණ රෙපයාර් එකක් කලා. ඒත් මේක පහත තියෙන ප්‍රශ්ණ ටික විසඳගන්න බැරිවුණා. මට හිතෙන හැටියට ඔටෝ ගියර් බොක්ස් එකේ මිකෑනිකල් ලෙඩ ටික නම් හැදුනා. ඒත් ඉලෙක්ට්‍රිකල් පැත්ත බලන්න ගියර් බොක්ස් එක හදපු ගරාජ් එකට තේරෙන් නෑ වගේ.
ඇස්ලේටර් එක පෑගුවාට කික් ඩවුන් වෙන් නැති ලෙඩක් තිබුණා. OD Switch එක off කරලා තමයි කික් ඩවුන් කරගත්තේ. (ඒ කියන්නේ 4 සහ 3 තමයි වාහනේ දුවන්නේ)
ඒ ලෙඩේ TPS Sensor එක මාරු කරලා හැදුවා. දැන් තියෙන අවුල වාහනේ 80ට ගියත් යන්තම් ඇස්ලේටර් එක පොඩ්ඩක් පෑ ගුනොත් ආයේ 1ට වැටෙනවා. ක්‍රමානුකූලව OD එකේ ඉදලා පහලට මාරු වෙන් නෑ. වාහනේ බර වැඩි වෙලාවට කික් ඩවුන් වෙනවා වැඩියි.
මේකේ කලින් ඉදලම තිබුණ ලෙඩක් තමයි වාහනේ වේගය වැඩි වීමත් එක්ක වැඩි ගියර් වලට Auto මාරු වෙන් නැති එක. ඇස්ලේටර් එකපාගලා ආපහු අතහැරපුවාම තමයි ගියර් මාරු වෙන්නේ.
1. මට දැනගන්න ඕනේ මේක TPS Sensor එකේ අවුලක්ද? TPS sensor එක
රීකන්ඩිෂන් තමයි දැම්මේ. හොඳද කියලා Check කරලා නැහැ.
2. මේ වාහන වල Wheel Speed sensor එකක් නැද්ද? වාහනේ වේගය වැඩි වීමත්
එක්ක AUTO ගියර් වැඩි වෙන් නැත්තේ මොන කොටසේ අවුලක් හින්දද?
3. Auto Gear BOX අළුත්වැඩියාව සදහා Expert ගරාජ් මොනවද?