වාහන ගණන් යයි ද බන් ඉස්සරහට ..?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    වාහන ගණන් යයි ද බන් ඉස්සරහට ..?

    වාහන ගණන් යයි ද බන් ඉස්සරහට ..?
    පේන විදිහට නම් පොඩි වාහන පවා හෙන ට ගණන් යයි වගේ
    :no::no::no::no: :sorry::sorry:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Dan wahana wadi ban lankawe.. me year eke alto wage ewa registration 200% kin wadi wela.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    වාහන ගනන් ගියාට කමක් නෑ.නමුත් එක හොඳ වාහනයක් බ්‍රෑන්ඩ් නිව් අඩුවට ගන්න ක්‍රමය්ක් හදන්න ඕන.ඒ වගේම සප්ලයි එකත් ඒකේ තියෙන්න ඕන.