වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    IMF කොන්දෙසි වල තියෙනවා ආනයන, අපනයන කෘතිමව පාලනක නොකළ යුත්යි කියලා. අනික IMF ණය ගෙඩිය පිටින් එක පාරට දෙන්නේ නෑ. දන්න විඩිහට අවුරුදු 3ක් කොටස් විදිහට දෙන්නේ.
    no options මිට්ටෝ
    කොහෙද බන් එහෙම තියෙන්නෙ. පුලුවන් නං පෙන්නපන් මොන IMF කොන්දේසියෙද එහෙම තියෙන්නෙ කියලා
    Free trade වලට තියන රිස්ට්‍රික්ශන් අයින් කරයි. වාහන වලට 500%ක විතර ටැක්ස් එකක් ගහලා වාහන import කරන්න දුන්නොත් මොකද වෙන්නෙ
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,387
    2,591
    113
    colombo
    වාහන ගනං බලන් ඉද්දි බහිනවා නේද. කෝල් කරලා ඔෆර් එකක් දුන්නාම ඒවෙලේ අමාරුයි කියලා පස්සෙ කෝල් කරලා මිනිහා හිටපු තැනින් පල්ලෙහාට එන මට්ටමටම වැටිලා. බයර්ස්ලා නැති තරම් වගේ. මේ යන හැටියට අප්‍රේල් මැයි වෙද්දි පරන ගනං වලටම එයි වගේ 👍
    shaquille oneal GIF
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්‍රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
    Iti bn oya ganan walata kuwata minissu ganida..ganna pluwanda
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    කොහෙද බන් එහෙම තියෙන්නෙ. පුලුවන් නං පෙන්නපන් මොන IMF කොන්දේසියෙද එහෙම තියෙන්නෙ කියලා
    Free trade වලට තියන රිස්ට්‍රික්ශන් අයින් කරයි. වාහන වලට 500%ක විතර ටැක්ස් එකක් ගහලා වාහන import කරන්න දුන්නොත් මොකද වෙන්නෙ
    හොයාගෙන ආයෙත් කියවපං.
    500% ටැක්ස් එකක් ගැහුවොත් මම කියපු වැගන් ආර් එක කොටිය පනියි. එතකොට මෙහෙ තියෙන වැගන් ආර් එක ලක්ශ 40ට කවුද දෙන්නේ?

    Iti bn oya ganan walata kuwata minissu ganida..ganna pluwanda
    ඒක තමා බං අනිත් ප්‍රශ්නේ, ආර්තිකේ stable නැතුව ඔවා ඔය ගනන් වලට ගියාට ගන්න එකෙක් නෑ අන්තිමට.
    හැබැයි එතකොට මෙහෙ තියෙන ඒවා තව අඩුවෙන්න අමාරුයි.
    ------ Post added on Feb 10, 2023 at 1:32 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,977
    1
    58,287
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අතේ සතේ නැති එවුන්ගේ වාහන ගන්නවා නම් හොඳට බලල ගනින්. වෙලාවට සර්විස් කරන්න, රනින් රෙපෙයාර් කරන්න සල්ලි නැති එවුන් ඉන්නෙ
     
    • Like
    Reactions: Hapuwa

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    සේල් කාරයෝනම් ඉන්නවා ඕනතරම්. උන් 10 දෙනෙක් විතර දම්මලා කෝල් කරවනවා 🐱
    oww but balanna hitan enawa .. ad eke dapan open papers denne na kiyalath :yes:

    but ganta ona tharam innawa :yes: cash athe thiyagena... godak ewun boru price dala ad danwa market bassanna dan :yes:

    hoda wahana nam kawuruth aduwata denne na... lease gewaganta bari kanta bonta nathi ekek arunoth nam ..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්‍රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.

    රේට් කතා මොනා උනත් ඔය කියන ගණන්වලට ගන්න බයර්ස්ල නැත්තං මොකද කරන්නෙ ? අමතරකොටස්, ඔයිල්, රෙපෙයාර් කොස්ට් එක්ක වාහනවල නඩත්තු පහල මධ්‍යම පන්තියේ ගොඩක් දෙනෙක්ට දරාගන්න බැහැ දැන්. අලුත් පේයී ටැක්ස් එකත් එක්ක තවත් අමාරුවෙනවා. ඒ නිසා උඹ ඔය කියන ගණන්වලට කීයටවත් වෙන්නෙ නෑ මිනිස්සු.
     
    ආයේ වාහන ගෙන්නන්න දුන්නොත් ඔය කියල තියෙන ගනන් වලට අඩුවට නම් හම්බුවෙන්නේ නෑ. උඹ කිව්ව වගේ මේ ටැක්ස් එක්ක මිනිස්සු කාල ඇඳලා ඉන්නෙත් පට්ට අමාරුවෙන්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ආයේ වාහන ගෙන්නන්න දුන්නොත් ඔය කියල තියෙන ගනන් වලට අඩුවට නම් හම්බුවෙන්නේ නෑ. උඹ කිව්ව වගේ මේ ටැක්ස් එක්ක මිනිස්සු කාල ඇඳලා ඉන්නෙත් පට්ට අමාරුවෙන්.
    ඉල්ලුම අඩුනං මචං ගණං බහිනවා කොහොමටත්. දැනුත් වාහන මිල බැහගන යන්නෙ ඉල්ලුම අඩු නිසා.
     
    • Like
    Reactions: TechnWeb

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    කලින් අපේ වාහනයක් විකුනන්න දැම්මා. එකෙක් කෝල් කරලා කොමන් ප්‍රශ්න ටිකක් ඇහුවා කන්ඩිෂන් ඔව්නර්ස් ගාන පොතේ නම බ්ලා බ්ලා පස්සේ අහනවා වැලිවේෂන් එකක් කළා ද එහෙම . ඔහොම අහල ඌ කියනව ලිස් එකක් දානවා නම් කියන්නලු. ඔහොම 3 දෙනෙක් කතා කළා
    මේ ලංකාවට කෙළවෙන්න කලින් 2019 දී
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    oya adui kiyana ekak mata set karala dennako axio wxb , honda graze chr ekak wage thibboth kiyanna
     
    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්‍රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
    එතකොට ගෙන්නන්නේ 2014 model නෙවේ
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    Toyota populer models benz bmw nam adu ne. Anithwa adu wela. Parts ehemath ganan. Business watunama thiyan inna be. Migrate wenawai hinda