කොහෙද බන් එහෙම තියෙන්නෙ. පුලුවන් නං පෙන්නපන් මොන IMF කොන්දේසියෙද එහෙම තියෙන්නෙ කියලාIMF කොන්දෙසි වල තියෙනවා ආනයන, අපනයන කෘතිමව පාලනක නොකළ යුත්යි කියලා. අනික IMF ණය ගෙඩිය පිටින් එක පාරට දෙන්නේ නෑ. දන්න විඩිහට අවුරුදු 3ක් කොටස් විදිහට දෙන්නේ.
no options මිට්ටෝ
Free trade වලට තියන රිස්ට්‍රික්ශන් අයින් කරයි. වාහන වලට 500%ක විතර ටැක්ස් එකක් ගහලා වාහන import කරන්න දුන්නොත් මොකද වෙන්නෙ
