වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    coollogo_com-13927283.png
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    සමහර විට ඉස්සරහට leasing දෙන්නේ නැති වෙයි. සල්ලි තියන උන් ඔක්කොම ගේවල ගනින්. ඊට පස්සේ උන් සල්ලි හම්බ කරපු විදියට tax එකකුත් ගහයි.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්‍රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
    agreed
     
    • Like
    Reactions: casc_rokz

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    වාහන දැන් විකිනෙන්නේම නෑ වගේ...වෑන්නම් කොහොමවත්ම නෑ වගේ..

    දැන් මිනිස්සුන්ට වාහනත් එපාවෙලා වගේ වියදම් එක්ක
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,091
    1
    11,109
    113
    Vahana Sell wenne na ban dan, Vehicle ganna capacity tiyena Professionals la okkoma Migrate wenawa.. Ithin Ganna ekek na.. Aluthen salli hamba karana un kelinma Migrate wenna balanne.. Lankawe Car aran Gewal hadanne na dan kawruth.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Vahana Sell wenne na ban dan, Vehicle ganna capacity tiyena Professionals la okkoma Migrate wenawa.. Ithin Ganna ekek na.. Aluthen salli hamba karana un kelinma Migrate wenna balanne.. Lankawe Car aran Gewal hanne na dan kawruth.

    meka tamai aththa
    lankawe professional ayagen tikak hari itiri wela tiyenne already gewal aran wahana aran lamai ekka hodama settle unu aya
    e ayath tiyana wahane tiyan innawa mokada anith expenses wedi unu nisa. anika mehema settle unu ayath wahane gewal wikunala yanawa

    wahana gewal nathi professional young ayage dan dream eka geyak or wahanayak nemei ikmanata mehen yana eka. me aya mehe settle nathi nisa yana probability eka sahenna wediy
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්‍රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
    IMF ආපුහම කොහොමද ඩොලර් එක 90%කින් අවප්‍රමාණය වෙන්නේ ?? ඒ කියන්නේ රුපියල ශක්තිමත් වෙනවා කියන එක නේ ද ? එහෙම වෙයි ද ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,696
    167,345
    113
    එකමත් එක රටක
    IMF ආපුහම කොහොමද ඩොලර් එක 90%කින් අවප්‍රමාණය වෙන්නේ ?? ඒ කියන්නේ රුපියල ශක්තිමත් වෙනවා කියන එක නේ ද ? එහෙම වෙයි ද ??
    වැඩි වෙන්ව.. අඩු වෙන්නේ නෑ .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,091
    1
    11,109
    113
    meke Wadi wenawa kiyala comment dana un balapanko nikan vahanayak ikman eke dala call kiyak enawada kiyala..Ikman eke list karala tiyena price walin aduma laksa 5k aduwen illanne call karana unuth..issara wage dan Call enne na kochchara aduwen dammath. Ballek wath na vahana ganna dan lankawe
     
    • Like
    Reactions: roj

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    meke Wadi wenawa kiyala comment dana un balapanko nikan vahanayak ikman eke dala call kiyak enawada kiyala..Ikman eke list karala tiyena price walin aduma laksa 5k aduwen illanne call karana unuth..issara wage dan Call enne na kochchara aduwen dammath. Ballek wath na vahana ganna dan lankawe

    මාස ගානක ඉදන් විකුනන්න දාපු වාහන තාම තීනවා. පට්ටම අඩුවට දාපු ඒවා එකක් දෙකක් විකිනෙනවා. සේල් කාරයන්ට නම් හොදවඩේ ඔකුං තමයි කෘතිමව මිල ඉහල දැම්මේ
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    IMF ආපුහම කොහොමද ඩොලර් එක 90%කින් අවප්‍රමාණය වෙන්නේ ?? ඒ කියන්නේ රුපියල ශක්තිමත් වෙනවා කියන එක නේ ද ? එහෙම වෙයි ද ??
    පහුගිය අවුරුද්දේ ඇතුලත රුපියල 90% කින් අවප්‍රමාණය වෙලා බන් තියෙන්නේ. IMF තියා මොකා ආවත් ඕකා රිවස් කරනවා බොරු.

    අපේ උන් හොරකම් නොකර පට්ට විනය ගරුක සමාජයක් ඇවිත්, අපේ උන්ට නිදහසේ innovations සහ බිස්නස් කරන්න ලැබුනොත් ඇරෙන්න මේ රට ගොඩ ගන්නවා බොරු. (හීන තමා මේවා)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්‍රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
    IMF apuwama market eka wadi wei 😂 ha machan
     
    • Like
    Reactions: KDI12

    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    පහුගිය අවුරුද්දේ ඇතුලත රුපියල 90% කින් අවප්‍රමාණය වෙලා බන් තියෙන්නේ. IMF තියා මොකා ආවත් ඕකා රිවස් කරනවා බොරු.

    අපේ උන් හොරකම් නොකර පට්ට විනය ගරුක සමාජයක් ඇවිත්, අපේ උන්ට නිදහසේ innovations සහ බිස්නස් කරන්න ලැබුනොත් ඇරෙන්න මේ රට ගොඩ ගන්නවා බොරු. (හීන තමා මේවා)
    😅 😅 😅
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    බෙහෙත් ගේන්න ඩොලර් නැති බංකොලොත් වෙච්ච රටක ඩොලර් අතිරික්තයක් නිසා රේට් එක අඩු වෙලාලු. එක්කො උඹලට මතක නෑ, නැත්නම් තාමත් රැවටිලා කියල තෙරුම් අරන් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බෙහෙත් ගේන්න ඩොලර් නැති බංකොලොත් වෙච්ච රටක ඩොලර් අතිරික්තයක් නිසා රේට් එක අඩු වෙලාලු. එක්කො උඹලට මතක නෑ, නැත්නම් තාමත් රැවටිලා කියල තෙරුම් අරන් නෑ
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣