agreedමෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
Vahana Sell wenne na ban dan, Vehicle ganna capacity tiyena Professionals la okkoma Migrate wenawa.. Ithin Ganna ekek na.. Aluthen salli hamba karana un kelinma Migrate wenna balanne.. Lankawe Car aran Gewal hanne na dan kawruth.
IMF ආපුහම කොහොමද ඩොලර් එක 90%කින් අවප්රමාණය වෙන්නේ ?? ඒ කියන්නේ රුපියල ශක්තිමත් වෙනවා කියන එක නේ ද ? එහෙම වෙයි ද ??මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
වැඩි වෙන්ව.. අඩු වෙන්නේ නෑ .IMF ආපුහම කොහොමද ඩොලර් එක 90%කින් අවප්රමාණය වෙන්නේ ?? ඒ කියන්නේ රුපියල ශක්තිමත් වෙනවා කියන එක නේ ද ? එහෙම වෙයි ද ??
meke Wadi wenawa kiyala comment dana un balapanko nikan vahanayak ikman eke dala call kiyak enawada kiyala..Ikman eke list karala tiyena price walin aduma laksa 5k aduwen illanne call karana unuth..issara wage dan Call enne na kochchara aduwen dammath. Ballek wath na vahana ganna dan lankawe
IMF ආපුහම කොහොමද ඩොලර් එක 90%කින් අවප්රමාණය වෙන්නේ ?? ඒ කියන්නේ රුපියල ශක්තිමත් වෙනවා කියන එක නේ ද ? එහෙම වෙයි ද ??
IMF apuwama market eka wadi weiමෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
පහුගිය අවුරුද්දේ ඇතුලත රුපියල 90% කින් අවප්රමාණය වෙලා බන් තියෙන්නේ. IMF තියා මොකා ආවත් ඕකා රිවස් කරනවා බොරු.
අපේ උන් හොරකම් නොකර පට්ට විනය ගරුක සමාජයක් ඇවිත්, අපේ උන්ට නිදහසේ innovations සහ බිස්නස් කරන්න ලැබුනොත් ඇරෙන්න මේ රට ගොඩ ගන්නවා බොරු. (හීන තමා මේවා)
Imf කියන්නෙ හතර මහ නිධානය නෙවෙයි ඔය සොච්චම හමුවෙලා ගොඩ යන්න හිතන උබලා පව් බන්
බෙහෙත් ගේන්න ඩොලර් නැති බංකොලොත් වෙච්ච රටක ඩොලර් අතිරික්තයක් නිසා රේට් එක අඩු වෙලාලු. එක්කො උඹලට මතක නෑ, නැත්නම් තාමත් රැවටිලා කියල තෙරුම් අරන් නෑ